HELP LAPTOP WHITE SCREEN PROBLEM...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    LAPTOP (Toshiba C850) eka ON kalaama White screen ekak witharai penenne, Windows Start Tone ekath ahenawa. Fan ekath wada. Ekama aula screen eka sudu paatai.

    Brightness controls keys obalath baluwa...

    Pls help me. Warranty tiyenawa. Hethuwa mokakda kiyala danagWarranty claim kalama hodaine.

    Anith eka Hard disk eke personal data ehemath tiyenawa.....
    :confused::confused::confused::confused: eewath ekka tamai warranty claim karanna wenne....

    Help ekak widiyata BUMP ekakinwath SANGRAHA karanna. Thanks friends....
     
    Last edited:
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සමහර විට ස්ක්‍රීන් එකේ ප්‍රස්නයක්. වොරන්ටි ක්ලේම් කරන එක තමයි හොදම දේ. මටත් ඔය වගේ කේස් එකක් ආවා ලැප් එක ගත්ත අලුත. මොකූත් කරන්න එපා වොරන්ටි තියනවානම් උන්ට කියහන් උබේ පෙර්සනල් දේවල් පරිස්සම් වෙන්න මැශින් එක හදලා දෙන්න කියලා. උන්ට පුලුවන් ලැප් එක ගැලෙව්වම හාඩ් එකේ ඩේටා බැකප් කරන්න.
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර විට ස්ක්‍රීන් එකේ ප්‍රස්නයක්. වොරන්ටි ක්ලේම් කරන එක තමයි හොදම දේ. මටත් ඔය වගේ කේස් එකක් ආවා ලැප් එක ගත්ත අලුත. මොකූත් කරන්න එපා වොරන්ටි තියනවානම් උන්ට කියහන් උබේ පෙර්සනල් දේවල් පරිස්සම් වෙන්න මැශින් එක හදලා දෙන්න කියලා. උන්ට පුලුවන් ලැප් එක ගැලෙව්වම හාඩ් එකේ ඩේටා බැකප් කරන්න.

    thanks
    Rep 5+
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    LAPTOP (Toshiba C850) eka ON kalaama White screen ekak witharai penenne, Windows Start Tone ekath ahenawa. Fan ekath wada. Ekama aula screen eka sudu paatai.

    Brightness controls keys obalath baluwa...

    Pls help me. Warranty tiyenawa. Hethuwa mokakda kiyala danagWarranty claim kalama hodaine.

    Anith eka Hard disk eke personal data ehemath tiyenawa.....
    :confused::confused::confused::confused: eewath ekka tamai warranty claim karanna wenne....

    Help ekak widiyata BUMP ekakinwath SANGRAHA karanna. Thanks friends....
    මචන් මේක කොහොමද හදා ගත්තේ