HELP ! LED 50W FLASH LIGHT

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදාව්...
    මචංලා මට ඕනි
    LED 50W FLASH LIGHT
    එකක් ගන්න මේන් මේ වගේ..
    poa148577-3.jpg
    95829B9AC6971691776E9E9723CF0393929CBB13C8932633CC56D28A33CF9BCAD29B16CDED46D213CA2313D226759E36.jpg
    මේකක්ම ඕනි. IP65 එකක්
    මේක waterproof
    මං කඩේක බැලුවා මේකේ එලිය වැඩී
    තව ජාති තිබ්බා මේ තරන් එලිය නෑ (50W එව්වයේ :sorry:)


    Warm White නං වඩා හොදයි :yes:
    නැති නං Cool White උනත් කමක් නැත..

    කොළඹ කොටුවේ මල්වත්ත පාරෙන් වගේ උබල දන් නැද්ද හොද බඩු සුවර් shop එකක් මේවා ගන්න තියන ??
    ( දන්නැද්ද කොටුවේ ඉතින් ලොවෙත් පප්පලනේ ඉන්නේ :D )
    Warranty යක් දෙනවද බං ? ගණන් කොහොමද ?


    අඩෙ ලොකු උදව්වක් shop එකේ නමයි පාරයි කියන්න මං හොයගන්නම් ;)
    T.P නම්මරෙත් හැකි නං දියෝ..
    :)




    bump වලට rep දෙන්නම් හැකි විදියට. දවසට 10යිනේ හැකි :D

     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    me langadi gaththa Mal waththe place ekakin...warrenty masa 6k denawa...gana shape..

    Peoples bank eka issaraha ethulata yanna thiyenawa ..eke thiyenawa Green lights kiyala kadayak...place eka e brand eken witharai wikunanne... eken ganna...:)
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    me langadi gaththa Mal waththe place ekakin...warrenty masa 6k denawa...gana shape..

    Peoples bank eka issaraha ethulata yanna thiyenawa ..eke thiyenawa Green lights kiyala kadayak...place eka e brand eken witharai wikunanne... eken ganna...:)

    ගාණ කීයක් ද බොසා වැටුනේ ? rep++
    උබ කියන්නේ දෙවන හරස්වීදිය පහු උනාම තියන Peoples bank එකද ?
     
    Last edited: