Help machanla

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    photoshop වලින් ලේසියෙන්ම කරන්න පුළුවන්
    bane machan mama try kela
    power point eken baida machan
    mage ps wela sinhala penne nane
    google sinhala typing gihin copy kerela pste kelama wena wena akuru ban ps eke enne.
    fonts naha lassana ewa sinhala
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Blending option ->stroke add krpn black
    ps da
    Blending option ->stroke add krpn black
    https://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

    මෙන්න මේක යුස් කරන්න ටයිපින් වලට
    oka use kela eth ps wela machan mage aulak da danne na. fonts wenas wenne na lassanata ai danne na.
    hoda ps torrent ekak dannako mata 8gb ran 2 gb nvidea card ekak tiyenne
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ps da

    oka use kela eth ps wela machan mage aulak da danne na. fonts wenas wenne na lassanata ai danne na.
    hoda ps torrent ekak dannako mata 8gb ran 2 gb nvidea card ekak tiyenne
    ඉස්කෝලේ පොත ෆොන්ට් එක දාගෙන බලපං මචන් මම නම් පොටෝෂොප් වැඩිය අත පත ගාන්නේ නැහැ දැන් මම ඕක කරොත් කරන්නේ ලේයර් ස්ටයිල් වලින්
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      81.4 KB · Views: 63

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඉස්කෝලේ පොත ෆොන්ට් එක දාගෙන බලපං මචන් මම නම් පොටෝෂොප් වැඩිය අත පත ගාන්නේ නැහැ දැන් මම ඕක කරොත් කරන්නේ ලේයර් ස්ටයිල් වලින්
    thanks machan mama ohoma kela eth ara wage quality ekak enne nane ban wena mokak hari software ekakda use keranne danne na un