Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help mchn help.. kello karana ewnhen help ona mchn..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර කෙල්ලෙක්නේ බන්. ඒකී කරන වැරදි වලටත් උබද සමාව ගන්ඩ ඕන? කවුද කියන්නේ කොල්ල තමයි හැමදේටම සමාව ගන්න ඕන කියල? ඇයි නොකරපු වැරදි වලට සමාව ගන්නේ? උබ වැරද්දක් කලොත් විතරක් උබ සමාව ගනින්. මුල් කාලේ කොහොමත් කෙල්ලන්ගේ ගෑස් වැඩියි. ඕවා කාලෙත් එක්ක හරි යනවා. කොහොමත් ගෑණුන්ගේ සමහර ගති එක්ක ඉවසීම කියන දේ අපේ පැත්තෙන් හුගක් තියෙන්න ඕනා. ඒත් නොකරපු වැරදි වලට සමාව ගන්ඩ ඕන කියල දෙයක් නම් නැහැ. ඒ වගේම තමා, අපි කෙල්ලට ඇහුන්කන් දෙන්න ඕනා. ඒත් කෙල්ල කියන හැමදේම පිළිගන්ඩ ඕනා කියල දෙයකුත් නැහැ.

උබ කෙල්ලට යටත් වෙලා ජීවත් වෙන්ඩවත්, කෙල්ල උබට යටත් වෙලා ජීවත් වෙන්ඩවත් අවශ්‍ය නැහැ. නම්‍යශීලිත්වය කියන දේ දෙන්නගෙම පැත්තෙන් තියෙන්න ඕන. කෙල්ල උබත් එක්ක බොරුවට පැටලෙන්ඩ එනකොට උබ ඒකීව ගණන් ගන් නැතිව උබේ තත්වෙ තියන් ඉදපන්. එතකොට ඒකිම උබ පස්සෙන් එයි. ඕනාවට වඩා කෙල්ල ඉස්සර නැමෙනඩ යනකොට උන්ගේ ගෑස් වැඩියි.

උබ කෙල්ලත් එක්ක නිතරම අනාගතේ ගැන කතා කරපන්, ඒ කියන්නේ කවදහරි උබලටම කියල ගෙයක් දොරක් හදා ගන්න හැටි, පොඩි වාහන කට්ටක් ගන්න හැටි, උබල දෙන්න බැදලා පොඩි පැටවූ ටිකක් හදාගන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන හැටි. අන්න ඒ වගේ කතා කරපන්. කෙල්ලට එහෙමවත් කතා කරන්ඩ ඕනකමක් නැත්තම් ඕක අතැරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින්. අනාගතේ ගැන අරමුණක් නැති, උබට ඒ වෙනුවෙන් වචනෙකින්වත් හයියක් වෙන්නැති කෙල්ලෙක් එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ?

සම්බන්දයක් ගොඩ නැගෙන්නේ කෙල්ල උබට හා කියපු දවසේ නෙමෙයි මචන්. ඒක සිද්ද වෙන්නේ කාලෙත් එක්ක එකිනෙකා අතර ඇති වෙන අවබෝදය මත. ඒක හින්ද කාලෙට ඉඩ දීල බලපන්. කාලෙත් එක්ක තමා සම්බන්දයක් ගොඩ නැගෙන්නේ.

උබ දැම්මම ගෑනිව හදා ගනින්. නැත්තම් උබට බැන්දට පස්සේ ටොමියෙක් වගේ තමා ඉන්ඩ වෙන්නේ.

[QUOTE="Johndoggett, post: 17214411, member: 514632"] [SIZE="3"][COLOR="Blue"]මාර කෙල්ලෙක්නේ බන්. ඒකී කරන වැරදි වලටත් උබද සමාව ගන්ඩ ඕන? කවුද කියන්නේ කොල්ල තමයි හැමදේටම සමාව ගන්න ඕන කියල? ඇයි නොකරපු වැරදි වලට සමාව ගන්නේ? උබ වැරද්දක් කලොත් විතරක් උබ සමාව ගනින්. මුල් කාලේ කොහොමත් කෙල්ලන්ගේ ගෑස් වැඩියි. ඕවා කාලෙත් එක්ක හරි යනවා. කොහොමත් ගෑණුන්ගේ සමහර ගති එක්ක ඉවසීම කියන දේ අපේ පැත්තෙන් හුගක් තියෙන්න ඕනා. ඒත් නොකරපු වැරදි වලට සමාව ගන්ඩ ඕන කියල දෙයක් නම් නැහැ. ඒ වගේම තමා, අපි කෙල්ලට ඇහුන්කන් දෙන්න ඕනා. ඒත් කෙල්ල කියන හැමදේම පිළිගන්ඩ ඕනා කියල දෙයකුත් නැහැ. උබ කෙල්ලට යටත් වෙලා ජීවත් වෙන්ඩවත්, කෙල්ල උබට යටත් වෙලා ජීවත් වෙන්ඩවත් අවශ්‍ය නැහැ. නම්‍යශීලිත්වය කියන දේ දෙන්නගෙම පැත්තෙන් තියෙන්න ඕන. කෙල්ල උබත් එක්ක බොරුවට පැටලෙන්ඩ එනකොට උබ ඒකීව ගණන් ගන් නැතිව උබේ තත්වෙ තියන් ඉදපන්. එතකොට ඒකිම උබ පස්සෙන් එයි. ඕනාවට වඩා කෙල්ල ඉස්සර නැමෙනඩ යනකොට උන්ගේ ගෑස් වැඩියි. උබ කෙල්ලත් එක්ක නිතරම අනාගතේ ගැන කතා කරපන්, ඒ කියන්නේ කවදහරි උබලටම කියල ගෙයක් දොරක් හදා ගන්න හැටි, පොඩි වාහන කට්ටක් ගන්න හැටි, උබල දෙන්න බැදලා පොඩි පැටවූ ටිකක් හදාගන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන හැටි. අන්න ඒ වගේ කතා කරපන්. කෙල්ලට එහෙමවත් කතා කරන්ඩ ඕනකමක් නැත්තම් ඕක අතැරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින්. අනාගතේ ගැන අරමුණක් නැති, උබට ඒ වෙනුවෙන් වචනෙකින්වත් හයියක් වෙන්නැති කෙල්ලෙක් එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ? සම්බන්දයක් ගොඩ නැගෙන්නේ කෙල්ල උබට හා කියපු දවසේ නෙමෙයි මචන්. ඒක සිද්ද වෙන්නේ කාලෙත් එක්ක එකිනෙකා අතර ඇති වෙන අවබෝදය මත. ඒක හින්ද කාලෙට ඉඩ දීල බලපන්. කාලෙත් එක්ක තමා සම්බන්දයක් ගොඩ නැගෙන්නේ. උබ දැම්මම ගෑනිව හදා ගනින්. නැත්තම් උබට බැන්දට පස්සේ ටොමියෙක් වගේ තමා ඉන්ඩ වෙන්නේ. :P:P:P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom