help me brothers please.

Aug 24, 2014
63
4
0
මම පෙරේද පොඩි ලීගල් අඩ්වයිස් එකක් ගන්න ලෝයර් කෙනෙක් මීට් වෙන්න ගිය.
මිනිහ එක්ක මම විනාඩි 15කට වඩා කතා කරෙත් නෑ බන් එත් පොර මගෙන් 1000ක් ගත්ත.:angry:
මිනිහ අගට පතට දනේනේවත් නැතුව thousand rupees දෙන්නකෝ කිව්වා.
මමත් ඉතින් අහවල් එකක් කරන්නද දුන්න ඉතින් එක.:sorry:
මට තවත් වැඩිපුර විස්තර වගයක් දැනගන්න ඕනේ කරනවා ඒ කාරනාව සම්බන්දයෙන්ම.
අර medical advises දෙන ෆෝරම් වගේම ලංකාවේ තියෙන free legal advises දෙන ෆෝරම් මොනවහරි තියෙනවනං පොඩ්ඩක් කියපන්කො බන් ලොකු උදව්වක්.
එවල රිප්ලයි එකක් එවන්න කොච්චර කල් යනවද.:confused:
 
LuckyMe

Member
Aug 24, 2014
288
10
0
hahah okun ohommamai...
oya wage thanakata giyama office ekaka tiyena deyak ussan waren..gana shape wenna.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
NITHI ADHARA COMMISSION EKE OFFICE EKAK THIYENAVA MAIN COURT HOUSE VALA. NOMILAY ADVICE GANNA PULUWAN VAGEMA NOMILAY CASES VALATA PENI SITINAVA. NITHI ADHARA COMMISSION EKE OFFICE EKATA CALL KARALA ADVICE GANNA PULUWAN. TEL NUMBER EKA 1919 TA CALL KARALA AHAGANNA.
 
oka koheda ban thiyenne.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
courts vala lagama office ekak dala thiyenava . Ehema nathnam call karala offices thiyena places dana ganna puluwan. call valin advice gannath puluwan vevi. tel number eka nam mama danne naha. 1919 call kalama , address and tell numbers dana ganna puluwan
 
thnks bro balamu.