Help me deposit cash check

kemi9020

Member
Apr 27, 2017
73
6
0
Rs 30000 ka check ekak maaru karnne kohomda mona slip ekak da fill karanaa ona fill karana widiya kiyannakoo
 

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් චෙක් එක උඹේ නමට ලියපු එකක්ද? කෑෂ් චෙක් එකක්ද? ආයතනයක නමට ලියපු එකක්ද? චෙක් වර්ග එක එක ඒවා තියෙනවනේ බන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බැංකුවට ගිහින් චෙක් ඩිපොසිට් ස්ලිප් එකක් ෆිල් කරලා දියන්.
    මොකද්ද බැංකුව?
    දැන් ගොඩක් ඒවගේ චෙක් ඩිපොසිට් මැෂින් තියෙනවා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Maru karanna nan slip ekak purawanna one na.. cheq eka pitipasse oyage nama , address eka, ID number eka liyala ita yatin athsan karala ID ekath ekka counter ekata denna.. echcharai .. :)

    bankuwata anuwa wenas venava vage, BOC nam Kasippu malli kiwa vage thamay proceed kare :)
     

    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    කැශ් නම් චෙක් එක පිටිපස්සේ නම address, ID number එක ලියලා අත්සන් කරලා ID එකත් එක්ක කවුන්ටරයට දෙන්න. වෙන බැංකුවක ඩිපොසිට් කරනවානම් චෙක් ඩිපොසිට් ස්ලිප් එකක්පුරවලා 2ට කලින් Bank එකට දෙන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෑෂ් චෙක් එකක්නන් (වැරදිලා ක්‍රොස් කරල නැත්නන්) පිටිපස්සෙ නම ලිපිනය ජා.හැ.අ. ලියල අත්සන් කරල ඒ වෙලාවෙම සල්ලි ගන්න පුලුවන්..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Maru karanna nan slip ekak purawanna one na.. cheq eka pitipasse oyage nama , address eka, ID number eka liyala ita yatin athsan karala ID ekath ekka counter ekata denna.. echcharai .. :)
    :yes::yes::yes:
    bankuwata anuwa wenas venava vage, BOC nam Kasippu malli kiwa vage thamay proceed kare :)
    නෑ බන් මොන බැංකුවේත් ක්රොස් නොකරපු කෑෂ් චෙක් වලට එකම ප්රොසීඩිය එක තමයි.
     

    Kush 666

    Member
    May 22, 2017
    7
    1
    0
    Ee kiyanne mage peoples bank acc no ekata,thiyena check ekak Boc eken maaru karanath puluwan daa

    Ba.. cheq eke account number eka dala thiyanawa nan oyata eka maru karanna (cash karanna) ba.. eka cheq deposit slip ekak fill karala account ekata dannama one.. oyage account eka thiyenne peoples bank nan deposit karanna oneth peoples bank ekemai.. :)
     

    kemi9020

    Member
    Apr 27, 2017
    73
    6
    0
    Ee check eka acc no eka daala nathi ekak nm eka account
    Ekata deposit karanna puluwanda check ekath ekkaa check deposit slip ekak fill karala deela