Help me! my whole life fucked :(

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    26,331
    7,112
    113
    මොකද දැන් තත්වේ???

    හිතේ තරහ කොන්ට්‍රෝල් කරගන්න බැරුව කෙල්ලට පන්චින් බෑග් එකට වගේ නෙලනවද?

    කෙල්ලගේ ගෙදර එවුන්ට කීවද? දැන් තත්වය,කියල divorce එක ගන්නවා කියල කිව්වද?

    බන්දගත්තු බෙරේ ගහන්න ගත්තද?

    කෙල්ල ගේ old boyfriend ට පන්ගර්තු කරලා දුන්නද?

    කෙල්ල old boyfriend එක්ක එකතු වෙලා OP මරල හංගල උගෙ සබ්බ සකලමනාව අරං සැපෙන් ඉන්නවලු :lol:

    කෝ බං සිරාවට මේකා? :oo:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    1,053
    239
    63
    Shit. Sorry bro. Bump

    ඕක කියවන්න පුලුවන් කෙනෙක් අනිවා උදව් කරයි..
     
    May 7, 2016
    12,777
    1,013
    0
    තොප්පිගල
    kella newe gaani lol, ekita nelala wadak naa maha unge waradi walata.

    ඔව් බන් වැඩිහිටියෝ මුගේ පාර්ශවයේ මීට වඩා කල්පනාකාරී වෙන්න ඕන අද කලේ ගැනියෙක් හොයන කොට,
    මුටත් තිබ්බේ ගිනිපුක් ගයට ගැනු හොයන නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් කල යල් බලල දෙයක් කරගන්න

    කෙල්ල old boyfriend එක්ක එකතු වෙලා OP මරල හංගල උගෙ සබ්බ සකලමනාව අරං සැපෙන් ඉන්නවලු :lol:

    කෝ බං සිරාවට මේකා? :oo:

    මට නම් හිතෙන්නේ බන් මුට අප්සට් එක හරිගස්ස ගන්න හරිහමන් උත්තර හම්බුනේ නැති හින්ද එන්නේ නැතුව ඇති මේකට,
    එහෙම නැත්තන් කෙල්ලව දිවොර්ස් කරලා දාන්න ඇති,
    :sorry::sorry:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    738
    192
    43
    35
    balanawa ban. echcharama aathal na ban. S02E05 wenakam baluwa.

    Gotham hodai
    Arrow hodai
    Westworld patta ne, ara professor gothaya robot kenek oi WTF :dull::dull::baffled::baffled:


    Flash wadak na ban gon_seen
    Timeless gon_seen wage ban



    Aftermath සුපිරි බං.
    :yes:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,550
    565
    113
    oya wage ekak daddi sinhalen dapan

    prashne wisada ganna onenem uba kammali wela ba
     

    bulkhead

    Member
    Nov 19, 2015
    4,019
    146
    0
    ඉඉලගපාර සිංහලෙන් දාපන්, කියවන්ටත් අමාරැයි, කියෙව්වෙත් නෑ