මොකද දැන් තත්වේ???
හිතේ තරහ කොන්ට්රෝල් කරගන්න බැරුව කෙල්ලට පන්චින් බෑග් එකට වගේ නෙලනවද?
කෙල්ලගේ ගෙදර එවුන්ට කීවද? දැන් තත්වය,කියල divorce එක ගන්නවා කියල කිව්වද?
බන්දගත්තු බෙරේ ගහන්න ගත්තද?
කෙල්ල ගේ old boyfriend ට පන්ගර්තු කරලා දුන්නද?
කෙල්ල old boyfriend එක්ක එකතු වෙලා OP මරල හංගල උගෙ සබ්බ සකලමනාව අරං සැපෙන් ඉන්නවලු

කෝ බං සිරාවට මේකා?
