Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me! my whole life fucked :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ නම් අදහස diverce එකකට යන්නම එපා කියන එක. උබට තාම වයස 26යි. නේ. හිතපන් ඩිවෝස් උනාම කොහොමට තියෙයිද කියල. නිකන් ජීවිතේ කාලකන්නි වෙන එකයි වෙන්නෙ. දැනුත් එහෙම තමයි කියල උබට හිතෙයි ඒත් ඕක ගොඩින් ගොඩදාගන්න බලපන්. කෙල්ල එක්ක තරහ ගන්න එක අඩු කරපන්. හිතපන්කෝ කෙල්ල උනත් කොහොමද යකෙක් වගේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ. කෙල්ල එක්ක ඕපන් කතා කරන්න බලපන්. ඒකත් බලෙන් අතෙන් ඇදන් ඇවිල්ල පුටුවක වාඩි කරල කතා කරන්න නෙවෙයි කියන්නෙ. ඉස්සෙල්ල ඔය තැන තැන රස්තියාඩු ගහ ගහ ඉන්නෙ නැතුව ගෙදර වරෙන්. උබ මේක යටින් ගහන්න ඕනෙ ගේමක්. කෙල්ල ඩිවෝස් වෙන්නත් කැමති නැති එකේ උබ හිතේ තියන තරහ අඩු කරගෙන පොඩ්ඩක් නියුට්රල් ඉන්න බලපන්. බලෙන් හරි මූනෙ හිනාවක් තියාගනින්. කෙල්ල ජොබ් එකක්වත් මුකුන් නොකරන නිසා දවල්ට තනියම නේ ගෙදර ඇත්තෙ ඒක නිසා උබ කලින් ගෙදර වරෙන්. දෙන්න වෙන් වෙන්න නෙවෙයි ලං වෙන්න උත්සහ කරපන්.

අනික උබ හිතනව වැඩි. බලහන් මේකෙ topic එක.  Help me! my whole life fucked  මට නම් ලොකු විශ්වාසයක් තියනව මේක ගොඩදාගන්න පුලුවන් වෙයි කියල. weekend එකේ දෙන්න එක්ක කොහේහරි යමන්. පන්සලකට වත්. මුලින් දෙන්න කතා නොකරට කමක් නෑ. මූන බලපන්. උබ විශේශයෙන් තරහ ගන්නෙක අඩු කරපන්. එයාට ඇඩෙන විදියට ආදරේ කරපන්.

මට නම් sure ඒ කෙල්ල උබට ආදරේ කරන්න ගනී උබ හරි විදියට හරි දේ කරොත් . නිකන් පිස්සෙක් වගේ දගලන්නෙ නැතුව calm down වෙයන්. මේකෙ ඉන්න උන් කියයි ඩිවෝස් කරල දාපන් කියල, නමුත් මේක උබේ ජීවිතේ. කෙල්ලට 23යිනේ. කෙල්ලො ආදරේ දිහා බලන්නෙ වෙන විදියකට. කෙල්ලට ඕනෙ දේ උබ කෙල්ලට දියන්. හදිස්සි වෙන්න එපා.

උබට ජය.

[QUOTE="Sams.Ryo, post: 20951732, member: 519493"] [SIZE="4"][COLOR="Navy"]මගෙ නම් අදහස diverce එකකට යන්නම එපා කියන එක. උබට තාම වයස 26යි. නේ. හිතපන් ඩිවෝස් උනාම කොහොමට තියෙයිද කියල. නිකන් ජීවිතේ කාලකන්නි වෙන එකයි වෙන්නෙ. දැනුත් එහෙම තමයි කියල උබට හිතෙයි ඒත් ඕක ගොඩින් ගොඩදාගන්න බලපන්. කෙල්ල එක්ක තරහ ගන්න එක අඩු කරපන්. හිතපන්කෝ කෙල්ල උනත් කොහොමද යකෙක් වගේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ. කෙල්ල එක්ක ඕපන් කතා කරන්න බලපන්. ඒකත් බලෙන් අතෙන් ඇදන් ඇවිල්ල පුටුවක වාඩි කරල කතා කරන්න නෙවෙයි කියන්නෙ. ඉස්සෙල්ල ඔය තැන තැන රස්තියාඩු ගහ ගහ ඉන්නෙ නැතුව ගෙදර වරෙන්. උබ මේක යටින් ගහන්න ඕනෙ ගේමක්. කෙල්ල ඩිවෝස් වෙන්නත් කැමති නැති එකේ උබ හිතේ තියන තරහ අඩු කරගෙන පොඩ්ඩක් නියුට්රල් ඉන්න බලපන්. බලෙන් හරි මූනෙ හිනාවක් තියාගනින්. කෙල්ල ජොබ් එකක්වත් මුකුන් නොකරන නිසා දවල්ට තනියම නේ ගෙදර ඇත්තෙ ඒක නිසා උබ කලින් ගෙදර වරෙන්. දෙන්න වෙන් වෙන්න නෙවෙයි ලං වෙන්න උත්සහ කරපන්. අනික උබ හිතනව වැඩි. බලහන් මේකෙ topic එක. [B] Help me! my whole life fucked :([/B] මට නම් ලොකු විශ්වාසයක් තියනව මේක ගොඩදාගන්න පුලුවන් වෙයි කියල. weekend එකේ දෙන්න එක්ක කොහේහරි යමන්. පන්සලකට වත්. මුලින් දෙන්න කතා නොකරට කමක් නෑ. මූන බලපන්. උබ විශේශයෙන් තරහ ගන්නෙක අඩු කරපන්. එයාට ඇඩෙන විදියට ආදරේ කරපන්. මට නම් sure ඒ කෙල්ල උබට ආදරේ කරන්න ගනී උබ හරි විදියට හරි දේ කරොත් . නිකන් පිස්සෙක් වගේ දගලන්නෙ නැතුව calm down වෙයන්. මේකෙ ඉන්න උන් කියයි ඩිවෝස් කරල දාපන් කියල, නමුත් මේක උබේ ජීවිතේ. කෙල්ලට 23යිනේ. කෙල්ලො ආදරේ දිහා බලන්නෙ වෙන විදියකට. කෙල්ලට ඕනෙ දේ උබ කෙල්ලට දියන්. හදිස්සි වෙන්න එපා. උබට ජය. :yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom