Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me! my whole life fucked :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔය කියන ටික වෙයි කියල බලාපොරොත්තුවෙන් තමා ඕක මුගේ කරේ ගැහුවේ මාමන්ඩියත්,. ආ බැදලනේ දැන්, දැන් ඉතින් මූන දෙන්න වෙනවා, විසදගම්මු... ඔය චොකා බයිලා බලාපොරොත්තුවෙන් තමා කරේ ගහන්නේ

ගෑනියෙක් ගන්නේ අපි ඉස්සරහට යන්න මිසක් කොහෙවත් ඉන්න නාකි ගෝතයෙකුගෙයි ගෝතියෙකුගෙයි හිත නිදහස් කරගන්න උන්ගේ දී ගන්න බැරි කුනු ගොඩවල් අපේ ඔලුවේ හලාගන්න නෙමේ. මූ ඉවසුවා හොදටම ඇති.. ඇයි මූම ඉවසන්නේ මූම විදවන්නේ? මූ මොනවා කලාටද? පකද මචන් සාකච්චා කරන්න තියෙන්නේ?? ඒ නිසා මමනම් කරන්නේ,

1.කෙලින්ම අයිටම් එක රිටර්න් කරනවා ෆැක්ට්‍රි එකටම.. මාමන්ඩියාටයි නැන්දම්මටයි ජාතිය අමතලා කියනවා තොපිට දවස් දෙකක් දෙන්නම් මේක විසදලා දීපන් කියල

2.දවස් දෙකෙන් පස්සේ නැලිටි එකක් ඉල්ලල නඩු දාන්නවා කියනවා... (නැලිටි වචනේ හරිද මන්දා ). ඩිවෝර්ස් වෙන්න ඕනේ නෑ. බැදලා මාසයක් වත් නෑනේ. නැලිටි එකේ වෙන්නේ විවාහය ශුන්‍ය කිරීම. ඩිවෝර්ස් එකේදී වෙන්නේ ඩිවෝර්ස් වීම. දික්කසාද වීම. නැලිටි එකක් ඉල්ලන්නේ වන්චනික විවාහයකදී.

3. කොල්ලෝ, කෙල්ල කියන දේවල් රෙකෝර්ඩ් කරගනින්.. තුරුම්පු එකතු කරගනින්.. ගේමට ලෑස්ති වෙයන්,,ඔය ගෑනි ගෙදර ගියොත් ගෙදර උන්ගේ ප්ලෑන් අවුල් කියා කියල කරබාන් ඉන්නේ නෑ.උන් ඊට පස්සේ උබට අරින්නයි බලන්නේ. ඒ නිසා හැම දේම කල්පනාවෙන්.. මේ වෙඩින් එකක් ගත්තා කියලා බැන්දා කියල ලෝකෙට බයේ තීරන ගන්න එපා. එපානම් එපා. බෑනම් බෑ... ඒ කට්ට කාගෙන පුක දුන්න කාලේ ගියා..

බැදපු එකෙක් විදිහට කියන්නේ... ඔය මාමන්ඩිලා නැන්දම්මලා කියන්නේ විශකුරුම සත්තු ජාතියක්.. හරි තැනින් අල්ලන්න ඕනේ. වැරදි තැනින් ඇල්ලුවත් කනවා, හරි තැනින් අල්ලන් ඉදලා අත ඇරියත් අනික් පැත්ත හැරිලා කනවා. ඕකුන් හොද හරි තැනින් අල්ලන් ඉන්න තාක් විතරයි.. අත අරිනවනම් පොලු මුගුරු ලෑස්ති කරන් අත ඇරපන්.. ගෑනු උනත් එහෙමයි

[QUOTE="රත්තරං, post: 20951983, member: 391748"] [SIZE="4"][B]උබ ඔය කියන ටික වෙයි කියල බලාපොරොත්තුවෙන් තමා ඕක මුගේ කරේ ගැහුවේ මාමන්ඩියත්,. ආ බැදලනේ දැන්, දැන් ඉතින් මූන දෙන්න වෙනවා, විසදගම්මු... ඔය චොකා බයිලා බලාපොරොත්තුවෙන් තමා කරේ ගහන්නේ ගෑනියෙක් ගන්නේ අපි ඉස්සරහට යන්න මිසක් කොහෙවත් ඉන්න නාකි ගෝතයෙකුගෙයි ගෝතියෙකුගෙයි හිත නිදහස් කරගන්න උන්ගේ දී ගන්න බැරි කුනු ගොඩවල් අපේ ඔලුවේ හලාගන්න නෙමේ. මූ ඉවසුවා හොදටම ඇති.. ඇයි මූම ඉවසන්නේ මූම විදවන්නේ? මූ මොනවා කලාටද? පකද මචන් සාකච්චා කරන්න තියෙන්නේ?? ඒ නිසා මමනම් කරන්නේ, 1.කෙලින්ම අයිටම් එක රිටර්න් කරනවා ෆැක්ට්‍රි එකටම.. මාමන්ඩියාටයි නැන්දම්මටයි ජාතිය අමතලා කියනවා තොපිට දවස් දෙකක් දෙන්නම් මේක විසදලා දීපන් කියල 2.දවස් දෙකෙන් පස්සේ නැලිටි එකක් ඉල්ලල නඩු දාන්නවා කියනවා... (නැලිටි වචනේ හරිද මන්දා ). ඩිවෝර්ස් වෙන්න ඕනේ නෑ. බැදලා මාසයක් වත් නෑනේ. නැලිටි එකේ වෙන්නේ විවාහය ශුන්‍ය කිරීම. ඩිවෝර්ස් එකේදී වෙන්නේ ඩිවෝර්ස් වීම. දික්කසාද වීම. නැලිටි එකක් ඉල්ලන්නේ වන්චනික විවාහයකදී. 3. කොල්ලෝ, කෙල්ල කියන දේවල් රෙකෝර්ඩ් කරගනින්.. තුරුම්පු එකතු කරගනින්.. ගේමට ලෑස්ති වෙයන්,,ඔය ගෑනි ගෙදර ගියොත් ගෙදර උන්ගේ ප්ලෑන් අවුල් කියා කියල කරබාන් ඉන්නේ නෑ.උන් ඊට පස්සේ උබට අරින්නයි බලන්නේ. ඒ නිසා හැම දේම කල්පනාවෙන්.. මේ වෙඩින් එකක් ගත්තා කියලා බැන්දා කියල ලෝකෙට බයේ තීරන ගන්න එපා. එපානම් එපා. බෑනම් බෑ... ඒ කට්ට කාගෙන පුක දුන්න කාලේ ගියා.. [COLOR="DarkRed"][COLOR="Red"]බැදපු එකෙක් විදිහට කියන්නේ... ඔය මාමන්ඩිලා නැන්දම්මලා කියන්නේ විශකුරුම සත්තු ජාතියක්.. හරි තැනින් අල්ලන්න ඕනේ. වැරදි තැනින් ඇල්ලුවත් කනවා, හරි තැනින් අල්ලන් ඉදලා අත ඇරියත් අනික් පැත්ත හැරිලා කනවා. ඕකුන් හොද හරි තැනින් අල්ලන් ඉන්න තාක් විතරයි.. අත අරිනවනම් පොලු මුගුරු ලෑස්ති කරන් අත ඇරපන්.. ගෑනු උනත් එහෙමයි[/COLOR][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom