Help me on this Ubuntu situation

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ආවා, හැබැයි ලොකු ප්‍රෂ්නයක් එක්ක. මගෙ ලග තියනව laptop එකක්

    Specs: Intel Celeron 500mhz, 192MB ram , 6.2GB HDD.

    මම මේකට දැම්මා Ubuntu 4.10(Warty Warthog) (daanna try kala)

    boot karala dan setup eka karagena yanakota "Disk Partition" step ekata awa.
    ethana mage Hard Disk eka pennuwa. eth eka format wenne nane. ext3 widihata format karanna try kala but 33% stuck wenawa.


    automatic disk partition dunnath 33%n nawathinawa. mukuth error ekak enneth na.

    me machine ekata danna galapena wena mokak hari OS ekak thiyanawada? meke kalin windows XP thibba, dan eka install wenneth na :/
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හාර්ඩ් එක අවුල්. ෂුවර් එකට bad sectors ඇති..
    ඔච්චර මෙමරි අඩු එකකට දැන් උබුන්ටු හරියන්නේ නෑ පපි ලිනක්ස් (puppy linux) දාලා බලන්න. අඩු මෙමරි පිසි වලට එක ගොඩක් හොඳයි.