crisis of oil price in srilanka gana presantation 1k hadanna one. monada ekata enna one. pls help me.

oil kianne monawada?
ewa ganne kohomada?
theyana ratawal monawada?
lankawa thel ganne mona rata walinda?
looke thel mila kochara ehala gehinda?
eeta saapekshawa lankaawe thel mila kochhara ehala gehinda?
thel mila ehala yaama apita bala paane kohomada?
mata hethena wediata....![]()
1st oil gana podi hadinweemak karanna,
then loketama oil problem ekak wenna hethu kiyanna(usa,iran,iraq war & races,motor rally wage anawashya widihata oil apathe yanawa widi gana)
passe SL wala oil bawithaya,apathe yama wage dewal,wahana wala thel bawithaya ehema
anthimata ekata wisadum(oil aduwen yana wahana bawithaya,hariyata maintain nati nisa oil wain 100% wada ganna ba wage oya dewal tikak)

ehema tamai enna one. eka gana hoyanne kohomada

moko![]()

නැ බං..කොල්ලෙක් පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර එකක් නොදෙන තොපි..මෙතන පිටු ගණන ලියලා![]()
නැ බං..කොල්ලෙක් පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර එකක් නොදෙන තොපි..මෙතන පිටු ගණන ලියලා![]()
ඕකනෙ කියන්නෙ ඉදලා ඉදලා අපි කාට හරි හෙල්ප් එකක් දුන්නම තමා වැරදි 
නැ බං..කොල්ලෙක් පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර එකක් නොදෙන තොපි..මෙතන පිටු ගණන ලියලා![]()

සිරාම කතාව මචන්. මමත් කියන්න හිටියේ. තව ටිකකින් මුන් ප්‍රසන්ටේෂන් එක හදලත් දෙයි..![]()

සිරාම කතාව මචන්. මමත් කියන්න හිටියේ. තව ටිකකින් මුන් ප්‍රසන්ටේෂන් එක හදලත් දෙයි..![]()