Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me select good bike between Honda trigger vs Suzuki gixxer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔන්න Suzuki gixxer 155cc එක ලංකාවට ඇවිල්ල FZs එකට වඩා තෙල් කරනවලු indian web site වල තියෙන්නේ review දාපුව

දැන් show room වලට දාළලු මම call කරලා බැලුව FZs එකට වඩා ගණනුත් අඩුයි 3.2 - 3.4 අතර ගානක් විතර වෙයි කියල කිව්වා

මම සදුදා යන්න ඉන්නේ බලන්න ..

මොකෝ යාලුවෝ කියන්නේ මම බැලුවේ 2ක් විතර දාල ඉතුරු ටික ෆිනැස් එකක් දාල ගන්න .

ඔක්කොම එකපාර දීල ගන්න හිතෙන්නේ නැහැ .. තව වෙන වැඩකටත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ නිසා

මොකෝ යාලුවෝ කියන්නේ මේක මේවගේ ගානක් දීල ගන්න එක පාඩුයිද

තෙල් 45 - 55 අතර වගේ කරනවලු ..

තව බාන්ඩයක් තියනවා honda එකේ Honda trigger එකත් හොදයි අරක තරම් look එකක් නැති උනාට එකේ තෙල් 50 - 60 අතර කරනවලු

මේකනම් ගත්ත අයත් ඇති මේකේ මොකෝ යාලුවෝ කියන්නේ

ආසනම් එකට යන්න ඊත් වෙලාවකට එකත් හොදයි කියල හිතෙනවා

ඕගොල්ලොත් දාන්න බලන්න vote එකක්

Authorized agents for Suzuki motorbikes in Sri Lanka

No. 315, Deans Road, Colombo 10

+94 11 2542883/4

+94 11 2680724/5

[QUOTE="lkfunboy, post: 17971685, member: 408325"] [SIZE="3"]මචන් ඔන්න Suzuki gixxer 155cc එක ලංකාවට ඇවිල්ල FZs එකට වඩා තෙල් කරනවලු indian web site වල තියෙන්නේ review දාපුව දැන් show room වලට දාළලු මම call කරලා බැලුව FZs එකට වඩා ගණනුත් අඩුයි 3.2 - 3.4 අතර ගානක් විතර වෙයි කියල කිව්වා මම සදුදා යන්න ඉන්නේ බලන්න .. මොකෝ යාලුවෝ කියන්නේ මම බැලුවේ 2ක් විතර දාල ඉතුරු ටික ෆිනැස් එකක් දාල ගන්න . ඔක්කොම එකපාර දීල ගන්න හිතෙන්නේ නැහැ .. තව වෙන වැඩකටත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ නිසා මොකෝ යාලුවෝ කියන්නේ මේක මේවගේ ගානක් දීල ගන්න එක පාඩුයිද තෙල් 45 - 55 අතර වගේ කරනවලු .. තව බාන්ඩයක් තියනවා honda එකේ Honda trigger එකත් හොදයි අරක තරම් look එකක් නැති උනාට එකේ තෙල් 50 - 60 අතර කරනවලු මේකනම් ගත්ත අයත් ඇති මේකේ මොකෝ යාලුවෝ කියන්නේ ආසනම් එකට යන්න ඊත් වෙලාවකට එකත් හොදයි කියල හිතෙනවා ඕගොල්ලොත් දාන්න බලන්න vote එකක් [/SIZE] Authorized agents for Suzuki motorbikes in Sri Lanka No. 315, Deans Road, Colombo 10 +94 11 2542883/4 +94 11 2680724/5 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom