Help me select good bike between Honda trigger vs Suzuki gixxer

suzuki gixxer vs honda trigger

  • suzuki gixxer

    Votes: 3 42.9%
  • honda trigger

    Votes: 4 57.1%

  • Total voters
    7

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් ඔන්න Suzuki gixxer 155cc එක ලංකාවට ඇවිල්ල FZs එකට වඩා තෙල් කරනවලු indian web site වල තියෙන්නේ review දාපුව
    දැන් show room වලට දාළලු මම call කරලා බැලුව FZs එකට වඩා ගණනුත් අඩුයි 3.2 - 3.4 අතර ගානක් විතර වෙයි කියල කිව්වා
    මම සදුදා යන්න ඉන්නේ බලන්න ..
    මොකෝ යාලුවෝ කියන්නේ මම බැලුවේ 2ක් විතර දාල ඉතුරු ටික ෆිනැස් එකක් දාල ගන්න .
    ඔක්කොම එකපාර දීල ගන්න හිතෙන්නේ නැහැ .. තව වෙන වැඩකටත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ නිසා
    මොකෝ යාලුවෝ කියන්නේ මේක මේවගේ ගානක් දීල ගන්න එක පාඩුයිද
    තෙල් 45 - 55 අතර වගේ කරනවලු ..

    තව බාන්ඩයක් තියනවා honda එකේ Honda trigger එකත් හොදයි අරක තරම් look එකක් නැති උනාට එකේ තෙල් 50 - 60 අතර කරනවලු
    මේකනම් ගත්ත අයත් ඇති මේකේ මොකෝ යාලුවෝ කියන්නේ
    ආසනම් එකට යන්න ඊත් වෙලාවකට එකත් හොදයි කියල හිතෙනවා
    ඕගොල්ලොත් දාන්න බලන්න vote එකක්



    Authorized agents for Suzuki motorbikes in Sri Lanka
    No. 315, Deans Road, Colombo 10
    +94 11 2542883/4
    +94 11 2680724/5
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    gixxer එකේ rear fender එක කැතයි මටනම්. තව හෙඩ් ලයිට් එකත් කැතයි. එන්ජින් එකත් ලුක් එක මදි. තව ඇලොයි වීල් එකේ කූරුත් පට්ට හීනියි. ඒත් ඔය දෙකෙන් gixxer එකට පලයන්