Help me... Share webcam

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
Usb Webcam එකක් Share කරන්නෙ කොහොමද?

එක PC එකක සෙට්කරල තියන webcam එකක් network එකෙන් වෙන PC එකකින් බලන්න හදාගන්න තමයි ඕනේ. Normal විදිහටනම් share කරන්න බැහැ.:no:
දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
:)
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
meken try karala balanna. :nerd:

wrxkeq.jpg


USB Over Network v4

Access Remote USB Devices
Maximize the value of your work by making any remote USB available over a local network or the Internet.