Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me to buy a cut off machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට ඕනෙ මොනවා කපන්නද

ලී නං Miter saw එකක් ගන්න ඕන

යකඩ බාර්, බොක්ස් බාර්, යකඩ බට කපනවා නං තමයි cut off මැශින් එකක් ඕන, ෆුල් ටයිම් මෙටල් වර්කින් කරනවා නං විතරයි Cut off මැශින් එකක් ඕන, මම සෑහෙන්න යකඩ වලින් වැඩ කරනවා ඒත් ඒ සේරම කපන්නෙ ග්‍රයින්ඩරෙන්

Miter saw එකක් ගන්නවා නං

Dong cheng එක හොඳයි හැබැයි ගාන ටිකක් වැඩියි දැන් (10inch එකක් ගන්න), පුලුවන් නං sliding mitersaw එකක් ගන්න පුලුවන්.

ගෙදර වැඩ වලට MEN එකත් කිසි අවුලක් නැහැ.

ලී වලින් වැඩ කරන්න නං මේක ගන්නෙ, මේ එකක් වත් ගන්නෙ නැතිව තව කීයක් හරි දාල බේසික් ටේබල් සෝ එකක් ගන්න කියලා තමයි මම කියන්නෙ

එහෙම නැත්තං Circular saw එකක් අරගෙන මොනවා හරි බෝඩ් එකකට හයි කරලා ටේබල් සෝ එකක් හදා ගනින්

මොකද ටේබල් සෝ එකෙන් කරන වැඩ ඔය එකකින්වත් කරන්න බැහැ. ඔය හැම cutting tool එකකින් කරන වැඩක් table saw එකෙන කරන්න පුලුවන්

පස්සෙ දැක්කෙ බොක්ස් බාර් කපන්න කියලා

Dong cheng එක ගොඩක් හොඳයි හැබැයි ගාන වැඩියි

MEN එකත් කිසි අවුලක් නැහැ

DongCheng ඩීලර් ගෙන් ගන්න එපා හාඩ්වෙයා එකකින් ඩීලර් වොරන්ටි එක්ක ගන්න එතකොට ගාන අඩුයි සමහර වෙලාවට ලොකු ගානක් අඩුයි

[QUOTE="NEMISIS, post: 30589071, member: 494668"] උඹට ඕනෙ මොනවා කපන්නද ලී නං Miter saw එකක් ගන්න ඕන යකඩ බාර්, බොක්ස් බාර්, යකඩ බට කපනවා නං තමයි cut off මැශින් එකක් ඕන, ෆුල් ටයිම් මෙටල් වර්කින් කරනවා නං විතරයි Cut off මැශින් එකක් ඕන, මම සෑහෙන්න යකඩ වලින් වැඩ කරනවා ඒත් ඒ සේරම කපන්නෙ ග්‍රයින්ඩරෙන් Miter saw එකක් ගන්නවා නං Dong cheng එක හොඳයි හැබැයි ගාන ටිකක් වැඩියි දැන් (10inch එකක් ගන්න), පුලුවන් නං sliding mitersaw එකක් ගන්න පුලුවන්. ගෙදර වැඩ වලට MEN එකත් කිසි අවුලක් නැහැ. ලී වලින් වැඩ කරන්න නං මේක ගන්නෙ, මේ එකක් වත් ගන්නෙ නැතිව තව කීයක් හරි දාල බේසික් ටේබල් සෝ එකක් ගන්න කියලා තමයි මම කියන්නෙ එහෙම නැත්තං Circular saw එකක් අරගෙන මොනවා හරි බෝඩ් එකකට හයි කරලා ටේබල් සෝ එකක් හදා ගනින් මොකද ටේබල් සෝ එකෙන් කරන වැඩ ඔය එකකින්වත් කරන්න බැහැ. ඔය හැම cutting tool එකකින් කරන වැඩක් table saw එකෙන කරන්න පුලුවන් පස්සෙ දැක්කෙ බොක්ස් බාර් කපන්න කියලා Dong cheng එක ගොඩක් හොඳයි හැබැයි ගාන වැඩියි MEN එකත් කිසි අවුලක් නැහැ DongCheng ඩීලර් ගෙන් ගන්න එපා හාඩ්වෙයා එකකින් ඩීලර් වොරන්ටි එක්ක ගන්න එතකොට ගාන අඩුයි සමහර වෙලාවට ලොකු ගානක් අඩුයි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom