Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me to buy a cut off machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලඟ bench wise එකක් තියනවා හැබැයි ඒක woodworking wise එකක්. ඒක යූස් කරනවා ගොඩක් වෙලාවට

මගේ ලඟ clamp set එකක් තියනවා ගොඩක් වෙලාවට ග්රයින්ඩර් එක යූස් කරද්දි clamp කරගන්නවා. ඊට පස්සෙ මාකර් එකෙන් මාක් කරලා කපනවා

මාක් කරද්දි බාර් එකේ හැම පැත්තම මාක් කරනවා මුලු මට්ටම තියලා

එතකොට 45ත් හොඳට කපන්න පුලුවන්

කපල ඉවරවෙලා ඩ්රයි ෆිට් කරලා අවුල් නම් ග්රයින්ඩර් එකෙන් ආයෙත් හදා ගන්නවා

මෙටල් වැඩ වලදි කපපු එක පර්ෆෙක්ට්ලි ෆිට් වෙන්න ඕන නැහැ, මොකද වෙල්ඩින් එක හරියට වෙන්න පොඩි ගැප් එකක් තියෙන්න ඕන නේ, ඒක නිසා කපන එකට වඩා පෑස්සුවට පස්සෙ එන හැඩේ ගැන තමයි හිතන්න ඕන

ඒකට මම කරන්නෙ හරියට ක්ලෑම්ප් කරගන්නවා එහෙම නැත්තං ටෙම්පර් වෙන බාර් කෑලි එහෙන් මෙහෙන පාස්සල ඕන හැඩේ ෆුල් ස්ටේබල් තියාගන්නවා

එතකොට ගැප් ටික වෙල්ඩින් එකෙන් ෆිල් කරගන්න පුලුවන් ගානට ඊට පස්සෙ ග්රයින්ඩ් කරලා දානවා

මට හිතෙන්නෙ cut off එකක් ගන්න එකට වඩා ක්ලෑම්ප් සෙට් එකක් අරගෙන ග්රයින්ඩර් එකෙන් වැඩේ ගොඩ දාගන්න බැලුවා නං හරි

මම හෙන ලොකු වැඩ කරලා තියනවා ග්රයින්ඩරේ විතරක් යූස් කරලා කපලා. එකම අවුල කපන්න ගියාම එපා වෙනවා කුඩු ඇඳුම් වල ඇලලා එහෙම

තව අර වෙල්ඩින් වලටම ගන්න මැග්නට් සෙට් එකක් තියනවා ඒකෙන් 90/45 පාස්සන්න කලින් සෙට් කරගන්න පුලුවන් සුපිරියටම

Clamp and magent එක පොඩි ගානකට ගන්න පුලුවන් අනික ඒ දෙකම පට්ටම විදියට යූස් වෙනවා ඒක නිසා කිසි පාඩුවක් නැහැ

[QUOTE="NEMISIS, post: 30589128, member: 494668"] මගේ ලඟ bench wise එකක් තියනවා හැබැයි ඒක woodworking wise එකක්. ඒක යූස් කරනවා ගොඩක් වෙලාවට මගේ ලඟ clamp set එකක් තියනවා ගොඩක් වෙලාවට ග්රයින්ඩර් එක යූස් කරද්දි clamp කරගන්නවා. ඊට පස්සෙ මාකර් එකෙන් මාක් කරලා කපනවා මාක් කරද්දි බාර් එකේ හැම පැත්තම මාක් කරනවා මුලු මට්ටම තියලා එතකොට 45ත් හොඳට කපන්න පුලුවන් කපල ඉවරවෙලා ඩ්රයි ෆිට් කරලා අවුල් නම් ග්රයින්ඩර් එකෙන් ආයෙත් හදා ගන්නවා මෙටල් වැඩ වලදි කපපු එක පර්ෆෙක්ට්ලි ෆිට් වෙන්න ඕන නැහැ, මොකද වෙල්ඩින් එක හරියට වෙන්න පොඩි ගැප් එකක් තියෙන්න ඕන නේ, ඒක නිසා කපන එකට වඩා පෑස්සුවට පස්සෙ එන හැඩේ ගැන තමයි හිතන්න ඕන ඒකට මම කරන්නෙ හරියට ක්ලෑම්ප් කරගන්නවා එහෙම නැත්තං ටෙම්පර් වෙන බාර් කෑලි එහෙන් මෙහෙන පාස්සල ඕන හැඩේ ෆුල් ස්ටේබල් තියාගන්නවා එතකොට ගැප් ටික වෙල්ඩින් එකෙන් ෆිල් කරගන්න පුලුවන් ගානට ඊට පස්සෙ ග්රයින්ඩ් කරලා දානවා මට හිතෙන්නෙ cut off එකක් ගන්න එකට වඩා ක්ලෑම්ප් සෙට් එකක් අරගෙන ග්රයින්ඩර් එකෙන් වැඩේ ගොඩ දාගන්න බැලුවා නං හරි මම හෙන ලොකු වැඩ කරලා තියනවා ග්රයින්ඩරේ විතරක් යූස් කරලා කපලා. එකම අවුල කපන්න ගියාම එපා වෙනවා කුඩු ඇඳුම් වල ඇලලා එහෙම තව අර වෙල්ඩින් වලටම ගන්න මැග්නට් සෙට් එකක් තියනවා ඒකෙන් 90/45 පාස්සන්න කලින් සෙට් කරගන්න පුලුවන් සුපිරියටම Clamp and magent එක පොඩි ගානකට ගන්න පුලුවන් අනික ඒ දෙකම පට්ටම විදියට යූස් වෙනවා ඒක නිසා කිසි පාඩුවක් නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom