Help me to buy a Laptop

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    mata lapak ganna ooni welaa tiyenawaa

    90 k walata witara....

    baluwe nam Metroplitan eken ganna

    Acer ekak !!!

    Acer hondayida ? lapak ganna hondama pot eka mokakda ?

    90 walata witara mona wage lapak ganna puluwan weyda ?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචෝ.....ලැප් එකක් ගන්නවනම් හොදට හොයල බලල ගන්න......ඔය ලෙනොවෝ වගේ එකක් ගන්නවනම් හොදටම හොයල බලන්න.....acer නුත් දන්න තරමින් අවුලක් නෑ

    අඩුම තරමෙ vga card එකක් වත් සෙපරේට් ගහන්න පුලුවන් 1ක් ගන්න

    http://www.laptop.lk/

    http://www.buyabans.com/subcats.php?range_id=2&cat_id=25&subcat_id=41

    ඕවයි බලන්න.....
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මචෝ.....ලැප් එකක් ගන්නවනම් හොදට හොයල බලල ගන්න......ඔය ලෙනොවෝ වගේ එකක් ගන්නවනම් හොදටම හොයල බලන්න.....acer නුත් දන්න තරමින් අවුලක් නෑ

    අඩුම තරමෙ vga card එකක් වත් සෙපරේට් ගහන්න පුලුවන් 1ක් ගන්න

    http://www.laptop.lk/

    http://www.buyabans.com/subcats.php?range_id=2&cat_id=25&subcat_id=41

    ඕවයි බලන්න.....

    macha , laptopn.lk eke denne used ewwalu .. kaali set karala !!!!

    abans eke ganan wadiy

    wenin tanak nadda ?
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63

    Dedicated VGA thiyenna Laptops ekmanata kadenawa
    and they run very hot ;)

    if u dont wanna game in da laptop go for one with an onboard VGA ;)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    macha , laptopn.lk eke denne used ewwalu .. kaali set karala !!!!

    abans eke ganan wadiy

    wenin tanak nadda ?

    මෙහෙමයි මචෝ........හොද මොඩ්ල් එකක් ඒ සියිට් වලින් බලල උඹට ශුවර් ප්ලේස් එකකින් ගනින්....

    abans vala ganan vadi 1kanam aththa.....
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    Mamath lap 1k ganna masa 2k awidala dan sathiyakata kalin gaththe. (Bamba kolpiti okkoma lap kada wala quotations dan maa laga thiyenawa :) )
    laptop.lk kathawa matath aranchi une e atharedi.
    Oya lap 1 ganna purpose 1 kiyala nane.
    Mama nam recommend karanne HP hari Dell hari thama.
    HP lankawata genne E-Wis, Dell genne SoftLogic.
    E gollangenma balanna, oyage budget 1ta lap thibuna.

    Ah amathaka una,, Acer hari na. HP DV series ekath mama nam recommend karanne na.
    Hodata hoyala balala ganna
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ACER walata wada HP hondai banz.. Me dawas wala HP 610 model eka 70k walata withara promotion ekak yanawa kiyala aaranchiyak aawa unity eke(place eka eekamada dane nehe tikak hoyala balahan). Acer ekata wada HP eke load eka adinawa hondai(smooth).
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Uniti Plaza Eke hoda pot tiyenava...Techno City eke tamai hoda..eka site eka tamai Laptop.lk kiyanne...

    HP hodai..man me lagadith Lap ekak ganda ethenta giya...Compaq evath hodai...Hoda Lap Techno city eke tiyenava..woranty hariyatama balala ganin...