Help me to find her

dinuthmax

Junior member
  • Oct 12, 2011
    294
    10
    18
    Machanla ,

    mama kellekwa hoyanawa . mama ekiwa eka parai dakke . maarama lassanai. Ammai thaththai ekka Train eke yaddi, hasirimen hena posh look ekak thibbe eyala train eken departure "Alawwa railway station" . kella colombo.

    kaata hari meter nan mata kiyapanko
    plzzzzzzzzzzzzzzz


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය වගේ විස්තරයකින් පුලුවන්ද බන් කෙල්ලෙක් හොයන්න.
    උඹ දෙන්න එපයි නම්බර් එකවත්.
    ස්ටේෂන් එක ළඟ ඉදල බලහන් ට්‍රේන් එක එන වෙලාවට..
    967425.gif
    967425.gif
    967425.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අඩො මමත් ඔය වගෙ සීන් එකක් නිසා මේ දවස්වල කෙල්ලෙක් හොයනව. ඉන්න ගම , ඉගෙනගන්නෙ කොහෙද කියල දන්නව. යාලුවො වගේකුත් හිටිය.එක යාලුවෙක් එක්ක ටිකක් කතත් කලා. එකම එක පාරයි දැක්කෙ ආයෙ හොයාගන්න බැරිවුනා.:sorry::sorry:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    එක පාරක් දෙනෝ දාහක් ඉන්න බස් ස්ටෑන්ඩ් එකක ඉන්දෙද්දී කොල්ලෙක් ඇවිත් ඇහුවා කලුපාට සායක් ඇඳපු කෙල්ලෙක් දැක්කද කියලා. ඌව මතක් උනා බන් උඹ කියල තියෙන විස්තරේ දැක්කම.