Guys mata 40 to 55 atara price ekakakta ganna puluwan HP or DELL LAPTOPS ganna place ekak hari laptop wala prices hari kiyanna puluwanda
loku udawak machanla
loku udawak machanla

HP ගන්න එපා බොල.......ගන්නවා නම් ගනින් Toshiba......
![]()
අබාන්ස් එකෙන් ගන්නවා නම්, අඩුවට අරන් දෙන්න පුලුවන්..... අබාන්ස් එකකින් Price check කරලා, Model Check කරලා කතා කරපන්කෝ.....![]()
Why only HP or Dell?
mama nam wadiya HP walata kamaththak naa mahcoo.. dell try karahan..
HP case ekak na machan...monahari wediyen warrent thiyana ekak gannin and ekata extra parts thiyanawa kiyala balapan...man hithanne new laptops unity plaa ekin thamai labata thiyanne
HP gena kathawa nam etha...lankawata ena HP eka hari nah
ane machan poddak prices kiyapanko balana
mama abans eken nam baluwe na toshiba hari kamak na bun
Toshiba Notebook - C600-C2D menna meka abanas eke 56 ne bun oita adu kara ganna barida
ඕක ඊට අඩුවට අරන් දෙන්න පුලුවන් අබාන්ස් එකෙන්......
උඹට ඕනා කරන මොඩල් එක හරියට බලලා කියපන්කෝ..... 
ඕක ඊට අඩුවට අරන් දෙන්න පුලුවන් අබාන්ස් එකෙන්......
උඹට ඕනා කරන මොඩල් එක හරියට බලලා කියපන්කෝ.....
![]()
oya model eka kamak na machan oka tamai model eka abans eke dala tibbe poddak balala kiyapanko price ekai oka installments walata ganna puluwan nam kohomada kiyalai
Cash ගන්නවා නම් ඕක තව 4000ක් 5000ක් අඩුවට අරන් දෙන්න පුලුවන්...... 
Installments වලට නම් අඩු නැත......Cash ගන්නවා නම් ඕක තව 4000ක් 5000ක් අඩුවට අරන් දෙන්න පුලුවන්......
![]()

awulak na payments walata one na eka para gannakota ganna pulwuan aduma ganata set karapanko machanmama danna hoda brand deka ewa tamai machan ekai hee hee
ow mamat ahala atiyenawa eth affordable price ekakta ganna puluwan ne bun ekane

අබාන්ස් එකේ ටොෂිබා විතරද තියෙන්නේ බන් ?HP ගන්න එපා බොල.......ගන්නවා නම් ගනින් Toshiba......
![]()

umbe mole tharama hithaganna puluwan
hondama brands - Apple and Sony Vaio
affordable ona nam awulak nethiwa weda karanna - Toshiba