help me to win this game.......

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක ගේමක් කිව්වට ගෙමක්ම නෙමේ. මගේ එළකිරි වැසියනි සැහෙන කාලයක් මේ එළකිරි එකේ හිටිය ඒ වගේම උබලව ලැප්ටොප් ජාවාරමෙන් යන්තම් හෝ ගොඩ ගත්ත එකෙක් මම. පහුගිය ටිකේම අසනීපෙන් උන්නු නිසා මේකේ පැලපදියම් වෙලා උබලත් එක්ක සෙට් වෙන්න බැරි උනාට සමව ඉල්ලනවා

    අද දවසේ මටත් පොඩි හෙල්ප් එකක් දීපල්ලා සලකල බලල. උබල දන්නා විදිහට මම සොෆ්ට්වෙයාර් හදන එකෙක්.මේ තියන සොෆ්ට්වෙරර් එක මම හදපු අලුත්ම එකක්. ඔය පොඩි පොඩි කඩ වල ඉදන් නො ලිමිට් වගේ ඕනෙම සියිස් එකක business එකකට දාන්න පුළුවන් එකක්. මම මේකේ විස්තර වැඩිය දාන්න යන්නේ නැ. එත් උබලට වැඩේ පැහැදිලි වෙන ගානට දාන්නම්

    35clyyh.jpg

    මේ සොෆ්ට්වෙයාර් එකේ අතුරු මුහුණතය. එය ල නිල සහ තද නිල අඩංගු තිමයකින් නවීකරණය කර ඇත. මේ මෘදුකාංගය touch screen , POS keyboard සහ සාමාන්‍ය key Board යන ආකාර 3 සදහම සහාහය දක්වයි

    rii4qo.jpg

    මේ අවසාන බිල් පත ඇතුලත් කර ඇති ආකාරයයි. එහිදී බණ්ඩ 5 ක් ඇතුලත් කර ඇත . මෙහිදී මුදලින් පමණක් නොව විසා මාස්ටර් amex සහ ගිෆ්ට් වව්චර් සහ මුදල් යන අකර 5 කින් ගෙවීම සිදුකර ඇත. එය අනෙකුත් ඒවායේ දක්නට නොමැති එක් විශේෂාංගයකි

    wsmjc6.jpg

    මේ බිල්පත දිස් වන ආකාරයය.

    මේකේ වැඩි විස්තර සදහා මේ ෆේස්බුක් පිටුවට යාමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඕනෙම විමසීමක් කරන්න ඕනේ විස්තරත් පහත තියනවා

    https://www.facebook.com/powersoft2016
    +94 0778 151 151
    [email protected]

    මේකේ ගණන් මිනුම් ගැන විස්තරත් මේ ඇමතුම් අංක වලින්ම ගන්න පුළුවන්. ඒ වගේම මේක බලන්න ඕනේ නම් හෝ ටෙස්ට් ට්‍රයල් එකක් ඕනේ නම් කතා කරලා දාගන්න පුළුවන් ඒ විස්තර මෙහෙමයි

    මේකේ නිල නොවන පිටපතක් ඔබට අවශ්‍ය නම් ඉල්ලීමක් මගින් එය කරන්න පුළුවන්. එහිදී සතියක කාලයක් සදහා මේහි සම්පුර්ණ වැඩ කරන කොපි එකක් ඔබගේ පරිගණකයට ස්ථාපිත කර දෙනු ලැබේ. ඉන් පසුව එය මිලදී ගැනීමට හැක.

    ඉතින් යාලුවනේ උබලා අදුරන කඩවල් එහෙම තියේ නම් කියපල්ලා මේක දාගන්න මට උදව් කරන්න . එකෙන් 10% කොමිස් මුදලක් ලබාදීමට කටයුතු කරන බව සලකන්න

    ඒ වගේම බම්ප් එකක් හරි දාල මව දිරිමත් කරපල්ලා හොදේ

    උබලට සදා ජය
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ සතියක එක දීපු ගමං මේකෙ උන් සතිය දික් කරගන්නව :lol: ඕං බලපංකො බොරුනම් :rofl: :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    interface එක අළු පාට තද අළු පාට වගේ දාල හැදුවනං තමා බං ශෝක් :yes:
    මායා AE වල එහෙම තියෙන්නෙ :yes: :yes:
    මේකෙ ඉන්ටපේස් එක ඇහැට අමාරුයි :(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උඹ සතියක එක දීපු ගමං මේකෙ උන් සතිය දික් කරගන්නව :lol: ඕං බලපංකො බොරුනම් :rofl: :rofl:

    මොනවා කරන්නද බන් කොහොම හරි ගොඩ යන්න ඕනේ නිසා දානවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    interface එක අළු පාට තද අළු පාට වගේ දාල හැදුවනං තමා බං ශෝක් :yes:
    මායා AE වල එහෙම තියෙන්නෙ :yes: :yes:
    මේකෙ ඉන්ටපේස් එක ඇහැට අමාරුයි :(

    අද දවස දියණ හෙට උදේට දෙන්නම් අළු පාටින් අනිවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අද දවස දියණ හෙට උදේට දෙන්නම් අළු පාටින් අනිවා

    :O මං ඕක ගන්නෑ බං :D
    මං මොනා විකුණන්නද :lol:
    මල්ශාලාවක්වත් දාපු දාකට ගන්නං :lol:
    මං කිව්වෙ අලු තද අලු කලු වගේ පාවිච්චි කලානම් ඇහැට ලේසියි ලස්සනයි කියල :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :O මං ඕක ගන්නෑ බං :D
    මං මොනා විකුණන්නද :lol:
    මල්ශාලාවක්වත් දාපු දාකට ගන්නං :lol:
    මං කිව්වෙ අලු තද අලු කලු වගේ පාවිච්චි කලානම් ඇහැට ලේසියි ලස්සනයි කියල :yes:

    ඔව් බන් එදාට බලමු.උබේ අදහස හොදයි. මම කලර් තීම් තාම දැම්මේ නැ. උබේ අදහස නිසා නිල සහ අලු තීම් 2කංඅ හදනවා . එතකොට එකත් මේකේ විශේෂාංග ලිස්ට් එකට දාන්න පුළුවන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    danata 1366 by 768 ta hadala thiyenne
    ita wada 16:9 wide screen resolution one ekakata support
    1366*768 nam godak podiyata penne.. me first system ekada? :confused: oyage interface eke details wadi.. billing table eka godak lokuwata thibbe nath nam system fail wenawa.. :baffled:
    E-Soft, sarasa systems poddak balanna.. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    1366*768 nam godak podiyata penne.. me first system ekada? :confused: oyage interface eke details wadi.. billing table eka godak lokuwata thibbe nath nam system fail wenawa.. :baffled:
    E-Soft, sarasa systems poddak balanna.. :)

    මම තමා බන් සරසේ teamleader hitiye.සරසේ ඔය වගේ ඉන්ටෙර්ෆෙස් එකක් ලොවෙත් දෙන්නේ නැ බන්. අනික සරස් පුළුවන් පොස් කි බෝර්ඩ් එකට විතරයි මචන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මම තමා බන් සරසේ teamleader hitiye.සරසේ ඔය වගේ ඉන්ටෙර්ෆෙස් එකක් ලොවෙත් දෙන්නේ නැ බන්. අනික සරස් පුළුවන් පොස් කි බෝර්ඩ් එකට විතරයි මචන්.
    interface එකේ ඩිටේල්z මට නම් වැඩී.. අපි නම් සමාන්‍යෙන් හදන්නෙ මෙහෙම. ක්ලයන්ට් කැමති සරල ඒවට. වඩා වැඩි ඩිටේල්z දාපුවාම ක්ලයන්ලගෙන් මාර කරදරයි.. අනික ඕවල වැඩට එන අයට ගොඩක් දැනුම අඩුයි.. ගොඩක් options දුන්නාම මොකකින් මොකක් වෙනවද කියල හිතා ගන්න බැරි වෙනව එයාලට..

    10_zpslj7aw4os.jpg

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මචං ඇත්තටම කඩ වලින් මේ වගේ දේවල් ලොකු ගානක් දීල ගන්නවද? සාමාන්‍යයෙන් cctv වගේ නම් දැන් හැමෝම ඒකේ වටිනාකම දන්න නිසා ගන්නවා. ඒත් මේ වගේ සොෆ්ට්වෙයා සොලුයුෂන්ස් ගැන සාමාන්‍ය කඩ වල ඔව්නර්ස්ලට වැටහීමක් තියෙනවද? :eek:

    සාමාන්‍යයෙන් ඔයා දාන සොෆ්ට්වෙයා එකේ ඩේටා ක්ලවුඩ් එකට බැක්අප් වෙනවද?නැත්නම් එයාලට කියල දෙනවද බැකප් ගන්නන විදිය.?

    අනිත් දේ මේ වගේ දේවල් වලට ‍ෆ්‍රී සොෆ්ට් or පය‍ිරේටඩ් සොෆ්ට් නැත්ද? quick book ද මොකක්ද එකක් තියෙනව නේ?

    මට තාම හිතා ගන්න බෑ කඩ කාරොයො ‍මේව ගනී කියල. ඒත් මේව කරන අය තමයි දන්නේ ඇත්තටම මේවට තියෙන මාර්කට් එක ගැන. ඒකයි මචං උබෙන් ඇහුවේ?. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    interface එකේ ඩිටේල්z මට නම් වැඩී.. අපි නම් සමාන්‍යෙන් හදන්නෙ මෙහෙම. ක්ලයන්ට් කැමති සරල ඒවට. වඩා වැඩි ඩිටේල්z දාපුවාම ක්ලයන්ලගෙන් මාර කරදරයි.. අනික ඕවල වැඩට එන අයට ගොඩක් දැනුම අඩුයි.. ගොඩක් options දුන්නාම මොකකින් මොකක් වෙනවද කියල හිතා ගන්න බැරි වෙනව එයාලට..

    10_zpslj7aw4os.jpg

    eketh aththak thiyanawa . machan mama target kale podi thana idan loku thana dakkwa okkotoma. oke hugak ewa thiyenne Touch screen walatane ban . ewage keys nathi nisa okkoma details denna one "On Screen" nathnam karana wade bohoma saralayi. 50 BPM ekak athuwa bill gahann puluwan normal Key board eken 60 k withara puluwan POS eken.

    aththama kiwwoth No-Limit and CIB ekata mama design karapu Touch eke experiance eken thama oka haduwe. unta nam henama details one ban. mewath madi kiya kiya un inne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කඩ්ඩ බැරි එකා;18238788 said:
    මචං ඇත්තටම කඩ වලින් මේ වගේ දේවල් ලොකු ගානක් දීල ගන්නවද? සාමාන්‍යයෙන් cctv වගේ නම් දැන් හැමෝම ඒකේ වටිනාකම දන්න නිසා ගන්නවා. ඒත් මේ වගේ සොෆ්ට්වෙයා සොලුයුෂන්ස් ගැන සාමාන්‍ය කඩ වල ඔව්නර්ස්ලට වැටහීමක් තියෙනවද? :eek:

    සාමාන්‍යයෙන් ඔයා දාන සොෆ්ට්වෙයා එකේ ඩේටා ක්ලවුඩ් එකට බැක්අප් වෙනවද?නැත්නම් එයාලට කියල දෙනවද බැකප් ගන්නන විදිය.?

    අනිත් දේ මේ වගේ දේවල් වලට ‍ෆ්‍රී සොෆ්ට් or පය‍ිරේටඩ් සොෆ්ට් නැත්ද? quick book ද මොකක්ද එකක් තියෙනව නේ?

    මට තාම හිතා ගන්න බෑ කඩ කාරොයො ‍මේව ගනී කියල. ඒත් මේව කරන අය තමයි දන්නේ ඇත්තටම මේවට තියෙන මාර්කට් එක ගැන. ඒකයි මචං උබෙන් ඇහුවේ?. :)

    එක මචන් දාන එකාගේ ටෝක් එක මත තමා තියෙන්නේ. හොද මර්කටර් කෙනෙක් ඉන්න ඕනේ වැඩේට. අපේ පොඩි කොල්ලෙක් ඉන්නවා ලෝකේ කපු එකෙක් . උ තම දැනට වැඩේ කරගෙන යන්නේ. පොඩි පොඩි ගණන් වලට තමා දැනට දාන්නේ . පස්සේ උන්ගේ මොඩිෆිකේෂන් වලට අය කරගන්නවා.

    quick book වලින් මේ POS එකේ වෙන වැඩ ලොවෙත් කරන්න බැ බන්. හිතහන්කෝ නො ලිමිට් එකේ ශාක 40 ක් තියනවා කියල . හැම එකකම අඩුම ගැනේ terminals 5 ක් වත් තියෙනවා. ඒවගේ ඔක්කොම සෙල් එක දවසේ ඇග හෙඩ් ඔෆිස් එකට එන්න quick book එකෙන් බැ ලොවෙත් බන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කඩ්ඩ බැරි එකා;18238788 said:
    මචං ඇත්තටම කඩ වලින් මේ වගේ දේවල් ලොකු ගානක් දීල ගන්නවද? සාමාන්‍යයෙන් cctv වගේ නම් දැන් හැමෝම ඒකේ වටිනාකම දන්න නිසා ගන්නවා. ඒත් මේ වගේ සොෆ්ට්වෙයා සොලුයුෂන්ස් ගැන සාමාන්‍ය කඩ වල ඔව්නර්ස්ලට වැටහීමක් තියෙනවද? :eek:

    සාමාන්‍යයෙන් ඔයා දාන සොෆ්ට්වෙයා එකේ ඩේටා ක්ලවුඩ් එකට බැක්අප් වෙනවද?නැත්නම් එයාලට කියල දෙනවද බැකප් ගන්නන විදිය.?

    අනිත් දේ මේ වගේ දේවල් වලට ‍ෆ්‍රී සොෆ්ට් or පය‍ිරේටඩ් සොෆ්ට් නැත්ද? quick book ද මොකක්ද එකක් තියෙනව නේ?

    මට තාම හිතා ගන්න බෑ කඩ කාරොයො ‍මේව ගනී කියල. ඒත් මේව කරන අය තමයි දන්නේ ඇත්තටම මේවට තියෙන මාර්කට් එක ගැන. ඒකයි මචං උබෙන් ඇහුවේ?. :)

    බැකප් කරන්න කියා දෙන්න ඕනෙ නෑ සිඞ්හලයෝ :yes:
    යූසර්ට ජීමේල් එකක් හොට්මේල් එකක් හදල දීල උන්ගෙම api යූස් කල්ල ඩේටබේස් ෆයිල් එක දවසගානෙ අප්ලෝඩ් වෙන්න ලියනවනෙ :yes: :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    බැකප් කරන්න කියා දෙන්න ඕනෙ නෑ සිඞ්හලයෝ :yes:
    යූසර්ට ජීමේල් එකක් හොට්මේල් එකක් හදල දීල උන්ගෙම api යූස් කල්ල ඩේටබේස් ෆයිල් එක දවසගානෙ අප්ලෝඩ් වෙන්න ලියනවනෙ :yes: :yes:

    එක හරි . එත් බ්‍රාන්ච් ගොඩක් තිබුනොත් කරන්න බැ එක. එහෙම උනාම XML ෆයිල් එකක් හදල කෙලින්ම ගහනවා skydrive එකකට. නැත්නම් වෙබ් එකට. මොකද XML එක කෙලින්ම අයිත් SQL DB එකට ගහන්න ලේසි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එක හරි . එත් බ්‍රාන්ච් ගොඩක් තිබුනොත් කරන්න බැ එක. එහෙම උනාම XML ෆයිල් එකක් හදල කෙලින්ම ගහනවා skydrive එකකට. නැත්නම් වෙබ් එකට. මොකද XML එක කෙලින්ම අයිත් SQL DB එකට ගහන්න ලේසි

    මචං ඔයා හදපු එකේ ඔක්කොම වාර්ථාවල් තියෙනවද? ඒ කිව්වේ?

    ස්ටොක් කොච්චර ඉතිරි වෙලා තියෙනවද?
    දවස තුල ගියපු බඩු, ලාබය.
    ඒව ප්‍රස්ථාර වලින් වගේ පෙන්වනවද?
    එතකොට යම් යම් මාස එකිනෙක සංසන්දනය කරන්න පුලුවන්ද? ලාබ අලාබ වලට?

    කඩ කාරයට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ගන්න වෙනව නේද වැඩේට? නෙට් අවුල් ගියාම හදාගන්න දන්නවනම් අවුලක් නෑ :baffled: