Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me to win this game.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගේමක් කිව්වට ගෙමක්ම නෙමේ. මගේ එළකිරි වැසියනි සැහෙන කාලයක් මේ එළකිරි එකේ හිටිය ඒ වගේම උබලව ලැප්ටොප් ජාවාරමෙන් යන්තම් හෝ ගොඩ ගත්ත එකෙක් මම. පහුගිය ටිකේම අසනීපෙන් උන්නු නිසා මේකේ පැලපදියම් වෙලා උබලත් එක්ක සෙට් වෙන්න බැරි උනාට සමව ඉල්ලනවා

අද දවසේ මටත් පොඩි හෙල්ප් එකක් දීපල්ලා සලකල බලල. උබල දන්නා විදිහට මම සොෆ්ට්වෙයාර් හදන එකෙක්.මේ තියන සොෆ්ට්වෙරර් එක මම හදපු අලුත්ම එකක්. ඔය පොඩි පොඩි කඩ වල ඉදන් නො ලිමිට් වගේ ඕනෙම සියිස් එකක business එකකට දාන්න පුළුවන් එකක්. මම මේකේ විස්තර වැඩිය දාන්න යන්නේ නැ. එත් උබලට වැඩේ පැහැදිලි වෙන ගානට දාන්නම්

මේ සොෆ්ට්වෙයාර් එකේ අතුරු මුහුණතය. එය ල නිල සහ තද නිල අඩංගු තිමයකින් නවීකරණය කර ඇත. මේ මෘදුකාංගය touch screen , POS keyboard සහ සාමාන්‍ය key Board යන ආකාර 3 සදහම සහාහය දක්වයි

මේ අවසාන බිල් පත ඇතුලත් කර ඇති ආකාරයයි. එහිදී බණ්ඩ 5 ක් ඇතුලත් කර ඇත . මෙහිදී මුදලින් පමණක් නොව විසා මාස්ටර් amex සහ ගිෆ්ට් වව්චර් සහ මුදල් යන අකර 5 කින් ගෙවීම සිදුකර ඇත. එය අනෙකුත් ඒවායේ දක්නට නොමැති එක් විශේෂාංගයකි

මේ බිල්පත දිස් වන ආකාරයය.

මේකේ වැඩි විස්තර සදහා මේ ෆේස්බුක් පිටුවට යාමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඕනෙම විමසීමක් කරන්න ඕනේ විස්තරත් පහත තියනවා

https://www.facebook.com/powersoft2016

+94 0778 151 151

cspl.itm@googlemail.com

මේකේ ගණන් මිනුම් ගැන විස්තරත් මේ ඇමතුම් අංක වලින්ම ගන්න පුළුවන්. ඒ වගේම මේක බලන්න ඕනේ නම් හෝ ටෙස්ට් ට්‍රයල් එකක් ඕනේ නම් කතා කරලා දාගන්න පුළුවන් ඒ විස්තර මෙහෙමයි

මේකේ නිල නොවන පිටපතක් ඔබට අවශ්‍ය නම් ඉල්ලීමක් මගින් එය කරන්න පුළුවන්. එහිදී සතියක කාලයක් සදහා මේහි සම්පුර්ණ වැඩ කරන කොපි එකක් ඔබගේ පරිගණකයට ස්ථාපිත කර දෙනු ලැබේ. ඉන් පසුව එය මිලදී ගැනීමට හැක.

ඉතින් යාලුවනේ උබලා අදුරන කඩවල් එහෙම තියේ නම් කියපල්ලා මේක දාගන්න මට උදව් කරන්න . එකෙන් 10% කොමිස් මුදලක් ලබාදීමට කටයුතු කරන බව සලකන්න

ඒ වගේම බම්ප් එකක් හරි දාල මව දිරිමත් කරපල්ලා හොදේ

උබලට සදා ජය

[QUOTE="HAneo, post: 18238187, member: 17432"] [SIZE="5"][COLOR="Green"] මේක ගේමක් කිව්වට ගෙමක්ම නෙමේ. මගේ එළකිරි වැසියනි සැහෙන කාලයක් මේ එළකිරි එකේ හිටිය ඒ වගේම උබලව ලැප්ටොප් ජාවාරමෙන් යන්තම් හෝ ගොඩ ගත්ත එකෙක් මම. පහුගිය ටිකේම අසනීපෙන් උන්නු නිසා මේකේ පැලපදියම් වෙලා උබලත් එක්ක සෙට් වෙන්න බැරි උනාට සමව ඉල්ලනවා අද දවසේ මටත් පොඩි හෙල්ප් එකක් දීපල්ලා සලකල බලල. උබල දන්නා විදිහට මම සොෆ්ට්වෙයාර් හදන එකෙක්.මේ තියන සොෆ්ට්වෙරර් එක මම හදපු අලුත්ම එකක්. ඔය පොඩි පොඩි කඩ වල ඉදන් නො ලිමිට් වගේ ඕනෙම සියිස් එකක business එකකට දාන්න පුළුවන් එකක්. මම මේකේ විස්තර වැඩිය දාන්න යන්නේ නැ. එත් උබලට වැඩේ පැහැදිලි වෙන ගානට දාන්නම් [/COLOR][/SIZE] [IMG]http://oi59.tinypic.com/35clyyh.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]මේ සොෆ්ට්වෙයාර් එකේ අතුරු මුහුණතය. එය ල නිල සහ තද නිල අඩංගු තිමයකින් නවීකරණය කර ඇත. මේ මෘදුකාංගය touch screen , POS keyboard සහ සාමාන්‍ය key Board යන ආකාර 3 සදහම සහාහය දක්වයි[/COLOR][/SIZE] [IMG]http://oi62.tinypic.com/rii4qo.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"] මේ අවසාන බිල් පත ඇතුලත් කර ඇති ආකාරයයි. එහිදී බණ්ඩ 5 ක් ඇතුලත් කර ඇත . මෙහිදී මුදලින් පමණක් නොව විසා මාස්ටර් amex සහ ගිෆ්ට් වව්චර් සහ මුදල් යන අකර 5 කින් ගෙවීම සිදුකර ඇත. එය අනෙකුත් ඒවායේ දක්නට නොමැති එක් විශේෂාංගයකි[/COLOR][/SIZE] [IMG]http://oi61.tinypic.com/wsmjc6.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"]මේ බිල්පත දිස් වන ආකාරයය. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Green"]මේකේ වැඩි විස්තර සදහා මේ ෆේස්බුක් පිටුවට යාමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඕනෙම විමසීමක් කරන්න ඕනේ විස්තරත් පහත තියනවා [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Green"] [B][I][U][url]https://www.facebook.com/powersoft2016[/url] +94 0778 151 151 [email]cspl.itm@googlemail.com[/email][/U][/I][/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Green"]මේකේ ගණන් මිනුම් ගැන විස්තරත් මේ ඇමතුම් අංක වලින්ම ගන්න පුළුවන්. ඒ වගේම මේක බලන්න ඕනේ නම් හෝ ටෙස්ට් ට්‍රයල් එකක් ඕනේ නම් කතා කරලා දාගන්න පුළුවන් ඒ විස්තර මෙහෙමයි මේකේ නිල නොවන පිටපතක් ඔබට අවශ්‍ය නම් ඉල්ලීමක් මගින් එය කරන්න පුළුවන්. එහිදී සතියක කාලයක් සදහා මේහි සම්පුර්ණ වැඩ කරන කොපි එකක් ඔබගේ පරිගණකයට ස්ථාපිත කර දෙනු ලැබේ. ඉන් පසුව එය මිලදී ගැනීමට හැක. ඉතින් යාලුවනේ උබලා අදුරන කඩවල් එහෙම තියේ නම් කියපල්ලා මේක දාගන්න මට උදව් කරන්න . එකෙන් 10% කොමිස් මුදලක් ලබාදීමට කටයුතු කරන බව සලකන්න [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Blue"]ඒ වගේම බම්ප් එකක් හරි දාල මව දිරිමත් කරපල්ලා හොදේ උබලට සදා ජය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom