Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිතවත් මහත්මයාණෙනි,

    මගෙ ලග ඇති ඩයලොග් සමාගමෙන් මිලදී ගත් Huawei E 1550 යූඑස්බී ඩොන්ගල් එක මද වෙලාවක් නිසි පරිදි ක්‍රියාත්මක වී පහත සදහන් පණිවිඩය දිස්වේ

    Generic Host process for Win32 Services has encountered a Problem and needs to close. We are sorry for the inconvenience


    ඉන් පසු සබදතාවය බිද වැටෙන අතර, නැවත පනගැන්වීමෙන් පසු පෙර මෙන් ක්‍රියාකර මද වේලාවකින් ඉහත සදහන් පණිවිඩයම ලැබේ මා සතුව ඇති සියලුම පරිගණක වල මෙය සිදුවන අතර එහි ස්තාපිත කර ඇත්තේ Win xp මෙහෙයුම් පද්තිය

    මාගේ මෙම ගැටලුව මහත් හිසරදයක් වන අතර මා ගැන සානුකම්පිතව සලකා බලා මේ පිලිබද උදව්වක් ලබා දීමට හැකිනම් කෘතඥ වෙමි.

    වෛද්‍ය. ඩී.ජේ. වතිල (B.lr.dp(vs) kd) Hon

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔනන් වෙදාට කෙලවුනු තැන.
    ඔය සම්බන්දව දන්නෑ බන්
    Bump
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com


    ඔනන් වෙදාට කෙලවුනු තැන.
    ඔය සම්බන්දව දන්නෑ බන්
    Bump


    bump :( custom care call karala balafanz bam


    hisaradeta panadol thamai hariyanne:nerd:
    thanks...........:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    in simple method :

    1. Copy the following code [only the bold codes].

    @ECHO off

    Echo Coded by http://hubpages.com/profile/rancidTaste

    reg add HKLM\SYSTEM\CurrentControlSet\Services\netbt\parameters /v TransportBindName /t REG_SZ /d "" /f

    reg add HKLM\Software\Microsoft\OLE /v EnableDCOM /t REG_SZ /d "N" /f

    Echo Coded by http://hubpages.com/profile/rancidTaste

    Echo Generic Host Error Problem Is Fixed, Press any key to continue

    pause

    2. Open a notepad and paste the above copied content to the notepad.
    3. Save the file as GenericHostErrorProblem.bat and close it.
    4. Double-click on GenericHostErrorProblem.bat and run it.
    5. After fixing or removing the errors, it will ask you to press any key to finish.
    6. Press any key and that's all to fix the problem Generic Host Process For Win32 Services Encountered A Problem and needs to close.