ඔයාලා මේ ගැන දන්නව ඇති කියල හිතල මෙක අහන්නෙ.මගෙ tv 1 Display Resolution : 1366 X 768p (WXGA) තියන 32" 32bx300 model 1k.මගෙ කොම් 1 න් tv එකට vga port 1 හරහා jet audio වලින් සින්හල සබ් ෆිල්ම් බලනවා.ෆිල්ම් වල උඩින් යටින් දාරයක් අඩු වෙල පේන්නෙ.ඒත් මගෙ මොනිටර් 1 24" full hd 1k.ඒකෙ බලන කොට ෆිල්ම් 1 මුලු ස්ක්‍රීන් එකෙම පේනවා.tv එකෙන් මුලු ස්ක්‍රීන් එකෙම පේන්න හදන්න බැරිද?pls help me.........
Last edited:

