Metalica

Member
Oct 25, 2013
33
7
0
Colombo, West, Lk
බැංකුවකින් පුළුවන්. නැත්තං උකස්‌ භාණ්ඩ ගන්නා තැන් වලිනුත් පුළුවන්.
පොඩ්ඩක් සෙන්ට්‍රල් බෑන්ක් සයිට් එකේ බලන්න මේ දවස් වල රියාල් එක කීයටද යන්නේ කියලා. ඊට පස්සේ තැන් දෙක තුනකට ගිහිං බලන්න.