Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට පාළුයි නම් Penfriend site එකකට ගිහින් යාළුවෝ ටිකක් set කරගනින්. එතකොට කම්මැලි වෙලාවට chat කරන්න පුලුවන්. (මම හිතනවා උබ සාමාන්යයෙන් හරි English දන්නවා ඇති කියලා)

www.interpals.net/

මේකට ගිහින් තියෙන fields ඔක්කොම පුරවන්න ඊට පස්සේ randomly search කරන්න ඊට පස්සේ request යවන්න. උන් accept කරොත් message එකක් යවන්න පොඩියට කොහොමද කියලා අහලා ඊට පස්සේ slow එකේ message කරන්න. ගානට set වුනාට පස්සේ Yahoo,Gmail, Hotmail ,Skype,Facebook වගේ ඉල්ලලා ගන්න පුලුවන් ඊට පස්සේ Live chat කරන්න පුලුවන් ඕන තරම්. අමාරු නෑ. මම දැනට 100+ කට වඩා හොයාගෙන ඇති මේ විදියට. සමහර අය යනවා ටික කාලයක් ගියාම නමුත් බය වෙන්න දෙයක් නෑ ඕන තරම් කට්ටිය ඉන්නවා. උබට Omegle ගිහින් වුනත් කවුරු හරි හොයාගන්න පුලුවන් කම්මැලි නම්. පිලිපීන, චීන, ලතින්, මෙක්සිකන්, ඉන්දියන්, අප්රිකන් අයව අල්ලගන්න ලේසියි.

ලංකාවේ එවුන් වගේ නෙවෙයි වෙන රටවල ගොඩක් එවුන් එක්ක ඕනම දෙයක් වගේ කථාකරන්න පුලුවන්. හැම තිස්සේම යාළුවෙක් set කරගත්තම ඒක පවත්වාගන්න නම් win-win situation එකක් හදාගන්න ඕනේ ඒ කියන්නේ උබට උදව් ඕනේ නම් උබත් උදව්වක් කරන්න ඕනේ එතකොට ඒ යාළුකම රැකෙනවා ඕන තරම් කාලයක්. win-win situation එක තමයි ඕනේම relationship, partnership, business deals මේ ඕන එකක් හරියන්න තියෙන මූලධර්මය. win-win situation එකක් නැත්නම් අපි ඒක ඇති කරගන්න ඕනේ. උබ අනෙක් කෙනාගැන හිතන්න මෙහෙම. දැන් උබට ඕනේ තනිකම මකාගන්න කවුරු හරි කෙනෙක් chat කරන්න. උබ එකෙක් හොයාගත්තා ඊට පස්සේ උබ දැනගන්න ඕනේ මගෙන් මේ කෙනාට ලැබෙන වාසිය මොකක්ද. ඒක හොයලා බලන්න. එහෙම වාසියක් පේනවා නම් ඒ හම්බ වෙච්ච කෙනාත් ඒක දන්නවා නම් එහෙනම් ඒක win-win situation එකක් එහෙම නැත්නම් ඒ හම්බ වෙච්ච කෙනා ඉක්මනින්ම වගේ දාලා යයි.

[QUOTE="moonrock, post: 15972279, member: 486885"] උබට පාළුයි නම් Penfriend site එකකට ගිහින් යාළුවෝ ටිකක් set කරගනින්. එතකොට කම්මැලි වෙලාවට chat කරන්න පුලුවන්. (මම හිතනවා උබ සාමාන්යයෙන් හරි English දන්නවා ඇති කියලා) [url]www.interpals.net/[/url] මේකට ගිහින් තියෙන fields ඔක්කොම පුරවන්න ඊට පස්සේ randomly search කරන්න ඊට පස්සේ request යවන්න. උන් accept කරොත් message එකක් යවන්න පොඩියට කොහොමද කියලා අහලා ඊට පස්සේ slow එකේ message කරන්න. ගානට set වුනාට පස්සේ Yahoo,Gmail, Hotmail ,Skype,Facebook වගේ ඉල්ලලා ගන්න පුලුවන් ඊට පස්සේ Live chat කරන්න පුලුවන් ඕන තරම්. අමාරු නෑ. මම දැනට 100+ කට වඩා හොයාගෙන ඇති මේ විදියට. සමහර අය යනවා ටික කාලයක් ගියාම නමුත් බය වෙන්න දෙයක් නෑ ඕන තරම් කට්ටිය ඉන්නවා. උබට Omegle ගිහින් වුනත් කවුරු හරි හොයාගන්න පුලුවන් කම්මැලි නම්. පිලිපීන, චීන, ලතින්, මෙක්සිකන්, ඉන්දියන්, අප්රිකන් අයව අල්ලගන්න ලේසියි. ලංකාවේ එවුන් වගේ නෙවෙයි වෙන රටවල ගොඩක් එවුන් එක්ක ඕනම දෙයක් වගේ කථාකරන්න පුලුවන්. හැම තිස්සේම යාළුවෙක් set කරගත්තම ඒක පවත්වාගන්න නම් win-win situation එකක් හදාගන්න ඕනේ ඒ කියන්නේ උබට උදව් ඕනේ නම් උබත් උදව්වක් කරන්න ඕනේ එතකොට ඒ යාළුකම රැකෙනවා ඕන තරම් කාලයක්. win-win situation එක තමයි ඕනේම relationship, partnership, business deals මේ ඕන එකක් හරියන්න තියෙන මූලධර්මය. win-win situation එකක් නැත්නම් අපි ඒක ඇති කරගන්න ඕනේ. උබ අනෙක් කෙනාගැන හිතන්න මෙහෙම. දැන් උබට ඕනේ තනිකම මකාගන්න කවුරු හරි කෙනෙක් chat කරන්න. උබ එකෙක් හොයාගත්තා ඊට පස්සේ උබ දැනගන්න ඕනේ මගෙන් මේ කෙනාට ලැබෙන වාසිය මොකක්ද. ඒක හොයලා බලන්න. එහෙම වාසියක් පේනවා නම් ඒ හම්බ වෙච්ච කෙනාත් ඒක දන්නවා නම් එහෙනම් ඒක win-win situation එකක් එහෙම නැත්නම් ඒ හම්බ වෙච්ච කෙනා ඉක්මනින්ම වගේ දාලා යයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom