djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා පොඩි උදවුවක් ඕනි පොඩි ප්‍රශ්නයක් තියනවා උත්තරයක් දෙන්න පුළුවන් නම් වටිනවා මේක තමි ප්‍රශ්නේ
    Ict has divert a number of social and economic activities since its emergency .for instance ict has changed and defined the way people work, communicate as well as the way people spend their leisure time do you agree with the above statement give reasons
    උත්තරයක් දෙන්න යාලුවනේ
    දන්නේ නැත් නම් බුම්ප් එකක් වත් ගෙන යන්න රෙප් දෙනවා
    :):):)