hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    mata auwrudu 47yi. dakunu ata kade plate dekkak dama ata. pecio Theropy yana gaman inne.karapu rakiyawa atha sampuranayen hoda wana thuru karanna bari nisa mata kala haki tawakalika ho isthera rakiya awstawak labadiya haki nam mata loku uddawak. mama A/L dakwa igena gena atha. computer danumada atha. meta pera post ekkak damana ladi.
    aheth rakiya awastawak methek labune natha.mata pion vani heavy vad nathi job akk soya diya part time ekkak hari kamak naha loku deyak.f
     

    Attachments

    • hema.pdf
      35.9 KB · Views: 184

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ගන්න ඉරිදා ලංකාදීප පත්තරයක්.
    අරගෙන ඒකේ ‍රැකියා කොටස බලන්න.
    ඕන තරම් ‍රැකියා තියෙනවා දාලා
    ඔයාට ගැලපෙන කියලා හිතෙන ජොබ්ස් වලට කතා කරලා බලන්න.
    එහෙම නැතුව නම් අමාරුයි..
     
    • Like
    Reactions: weer 11

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    ගන්න ඉරිදා ලංකාදීප පත්තරයක්.
    අරගෙන ඒකේ ‍රැකියා කොටස බලන්න.
    ඕන තරම් ‍රැකියා තියෙනවා දාලා
    ඔයාට ගැලපෙන කියලා හිතෙන ජොබ්ස් වලට කතා කරලා බලන්න.
    එහෙම නැතුව නම් අමාරුයි..
    මම ලංකාදීප පත්‍රය බලලා කලින් එකක් හොයාගත්ත. අත කැඩිලා ගියාට පස්සේ මම එතනට ගියහම අත හොදකරගෙන එන්න කියලා පැවසුවා. පස්සේ මම terapy යනගමන් ලංකාදීප බලා කීපයකට කතා කරා කීපයකට ගියා මගේ අත හොදකරගෙන එන්න කියලා කිව්වා. එකක් වත් හරිගිය නැති හින්දා මම මේකට දැම්මේ ජීවත් වන්න අමාරු නිසා ඔබලාගෙන් රැකියාමයක්උදව්වක් බලාගෙන තමයි මම මේකට දැම්මේ.
    ගන්න ඉරිදා ලංකාදීප පත්තරයක්.
    අරගෙන ඒකේ ‍රැකියා කොටස බලන්න.
    ඕන තරම් ‍රැකියා තියෙනවා දාලා
    ඔයාට ගැලපෙන කියලා හිතෙන ජොබ්ස් වලට කතා කරලා බලන්න.
    එහෙම නැතුව නම් අමාරුයි..
    https://ibb.co/HP5hWC5https://ibb.co/HP5hWC5
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    සොරිමචන්
    දකුනු ඇටේ කියල පේන්නේ
    දකුනු අත නේද
     
    • Like
    Reactions: hemantha33

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව