help - Motherboard need

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    street eka nam dannawa. godak dura yanna oneda bun?? Mama oya paththe gihin thiyennawa. spencer house කියල building එකක් nam dakala nae

    ඔය street එකේ people's bank එක තියෙන හරිය දන්නවද? මට මතක විදිහට ඔය හරියෙ තමයි තියෙන්නෙ. පාරෙ දකුනු පැත්ත (bank එකට විරුද්ද පැත්ත) බලාගෙන යන්න. නැත්නම් ඔය හරියෙ තියෙන මොකක් හරි electronics කඩේකට ගිහින් දන්නෑ වගේ පරන motherboards තියෙනවද කියල අහන්න.. ඊට පස්සෙ උන් නෑ කිව්වම අහන්න කොහෙන්ද ගන්න පුලුවන් කියල. එතකොට ඒගොල්ලො කියයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow J computers na patta ban..unge parices nam godak low.badu wala aulakuth na. mama gathha used 160GB Hard disk ekak.dan maasa 3k withra ati.thama aulak na


    :yes: :yes: ow unge ganan godak adui !! anika PC wala condition hondai ! kata hari suluwen computer shop ekak wage karanawanam ganak thiyagena mungen aran denna puluwan :D habai othana inne apathayo tikak pawi pawi weda karanne :growl::angry::lol: