මගේ කී බෝඩ් එක අවසන් ගමන් ගියා උබලා පාවිච්චි කරන කී බෝඩ් එක මොකක්ද
මන් එකක් හොයනවා සැටිස් එකක් වත් නැ .තියන ඒවත් පට්ට ගණන් .
දැනට පාවිච්චි කරන්නේ කී බෝඩ් එකක් 700 ට ගත්තේ .
හොද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ,ගේම් ගහනකොට අතට අමාරු නැති අකුරු මැකෙන්නේ නැති එකක් වෙන්න ඕනේ .
ඔය මිකැනිකල් කී බෝඩ් කියන තරම් පහසුද නැත්නම් සද්දේ විතරයි ද