Help need ????

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Any doctors in here???

    To ask about medicines which i got after consultanting a docor
    Becuse doctor did not said what is the illness in me???

    Medicine as follow:
    Stematil
    Cetrizine
    Domperidone 10mg
    Pcm
    Omeprazole delayed release capsule usp20mg

    Thnx
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    කලන්තෙ,ඇඟපත අමාරුව

    stematil කරකිල්ලට
    domperidon වමනෙට ඔක්කාර ගතියට
    omeprazol බෙහෙත් බිව්වම බඩ දානවට
    pcm ඔලුව රිදෙනවට
    citirizin anti histamin ekak විදියට
     
    Last edited:

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    stematil කරකිල්ලට
    domperidon වමනෙට ඔක්කාර ගතියට
    omeprazol බෙහෙත් බිව්වම බඩ දානවට
    pcm ඔලුව රිදෙනවට
    citirizin anti histamin ekak විදියට

    Thnx for helping me...

    එවුනට ඒ doctor හෙට උදේට ඇවිත් පෙන්වන්න කිව්වා..අද බලලා අවිලක් නෑකියලා කිවිවට මට ඒ කතාවට අප්සටි ගියා..
    පෙෂර් නමි නෑ කිවවා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Thnx for helping me...

    එවුනට ඒ doctor හෙට උදේට ඇවිත් පෙන්වන්න කිව්වා..අද බලලා අවිලක් නෑකියලා කිවිවට මට ඒ කතාවට අප්සටි ගියා..
    පෙෂර් නමි නෑ කිවවා

    කලන්තේ හින්ද එන්න කියන්න ඇත්තේ.අඩු උනේ නැත්තන් fbc එකක් බලයි
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    උදේ doctor හම්බවෙන්න ගියා කිව්ව වගේ FBC එකක් බලන්න කීවා .ai machan e????
    උබේ රක්තහිනතාවද බලන්න මුලිකවම.නැත්තම් fbc එකෙන් ගොඩක් දේවල් කිව්වහැකිනේ.:yes::yes:
     

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    උබේ රක්තහිනතාවද බලන්න මුලිකවම.නැත්තම් fbc එකෙන් ගොඩක් දේවල් කිව්වහැකිනේ.:yes::yes:

    Report එක අවුලක් නෑ කිවිවා...ොඳට වෙලාවට කන්න කිවිවා...
    Thnx help me every one who in thread and elakiri...ජය වේවා