Help needed for Buying Activation codes online.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    eBay, Aliexpress, Daraz සහ එවැනි වෙනත් වෙබ් අඩවි වලින් Windows, MsOffice සහ Adobe Software සඳහා Activation code මිලදී ගැනීමේ දීීී hacking අවදානම මඟහැර ගැනීම හෝ අවම කර ගැනීම සඳහා සලකා බැලිය යුතු සහ අනුගමනය කළයුතු කරුණු මොනවද?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    මම windows වලට කෙලේ එයාල දෙන activation key එක ගත්ත ඒත් එයාල දෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කලේනෑ.වෙන තැනකින් ඩව්න්ලෝඩ් කරල install කලා.