Help Needed ! lost wallet

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    පර්ස් එක මගේ අතින් වැටිලා මොකේක් හරි උස්සලා දැන් සතියක් වගේ
    පොලිස් එන්ට්‍රි එකකුත් දැම්මා
    ටික දවසක් බැලුවා තැපැලේන් එයි කියලා නමුත් කරුමේට අද වෙනකන් නම් ආවේ නැ
    එදාම ගිහින් පොලිස් ඇන්ට්‍රියක් දාලා ඇන්ට්‍රි කොපි දෙකක්ම ගත්තා NIC, Driving licence ගන්න
    මේ ලබන සතියේ ගන්න බැලුවේ
    NIC එක once day ගන්න Procedure එක කොහොමද වෙන්නේ ?
    driving licenece එක ගන්න procedure එක කොහොමද වෙන්නේ ?

    කලින් booking එකක් දාන්න ඔනාද?
    අවශයය documents මොනවාද
    Entry copy දෙක තියෙනවා

    bump එකක් දාගෙන යන්න


    ------ Post added on Nov 14, 2025 at 2:47 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ලයිසන් එකටනං බුකින් දාන්න ඕනෙ. පරණ ලයිසන් එකනං තිබුණෙ, මෙඩිකල් වලටත් දාන්න වෙයි. අලුත් එකනං එහෙම ඕනෙ වෙන එකක් නෑ...

    අයි ඩී එක ග්‍රාමසේවක හරහා ඉල්ලන්න. රස්තියාදුවක් නෑ... පහසුයි. එන්න කල් ගියාට අවුලක් නෑනෙ. ලයිසන් එකයි, ග්‍රාමසේවක දෙන ටෙම්පරියයි තියෙනවනෙ.