Help Needed Regarding Higher Education :)

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචන්ලා අපේ ගෙවල් ලග පොඩි එකෙක්ට පොඩි ප්‍රශ්නයක් තියෙනව විසදගන්ඩ.මිනිහ 2012 O/L කරල A9 තියෙනව.දැන් එයා හදන්නෙ A/L නොකර ACBT එකෙ computer Science degree එකක් පටන් ගන්ඩ.මල්ලිට අදහසකුත් තියෙනව degree එක complete කරන්ඩ Aussi යන්ඩත්.මල්ලිට සල්ලිනම් අවුලක් නැහැ. (Mom and Dad both are engineers)

    මූට උත්තරයක් දෙන්න කලින් මම හිතුව අපේ එලකිරි සෙට් එකෙන් අදහස් විමසන්ඩ.මචන්ල හොදට හිතල බලල උත්තරයක් දෙන්න.මොකද පොඩි එකෙක්ගෙ අනාගතයනෙ :cool: .
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ ඔසී යන්වා නං දැන් ACS කරලා එහෙං ඩිග්‍රිය කලොත් නරකද ?
     
    Nov 12, 2013
    93
    11
    0
    මම හිතන්නේ ඩිග්රි එකක් කරන එක හොදයි.........ලංකාවේ A/L කියන්නේ ගොඩක් රටවල under graduate මට්ටම .....A/L කලත් එහෙ ගිහින් අයිත් ඒවා ඉගෙන ගන්නවට වඩා සල්ලිත් තියෙනවනම් .....A 9 තියෙන මොලේ තියෙන එකෙක් නම් ඒ තීරණේ හරි කියලා මට හිතෙනවා....කොහොම උනත් එයාගේ අම්මලා තාත්තලා අපිට වඩා යමක් දන්නවා ඇතිනේ
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉඳුනිල්;15882972 said:
    මම හිතන්නේ ඩිග්රි එකක් කරන එක හොදයි.........ලංකාවේ A/L කියන්නේ ගොඩක් රටවල under graduate මට්ටම .....A/L කලත් එහෙ ගිහින් අයිත් ඒවා ඉගෙන ගන්නවට වඩා සල්ලිත් තියෙනවනම් .....A 9 තියෙන මොලේ තියෙන එකෙක් නම් ඒ තීරණේ හරි කියලා මට හිතෙනවා....කොහොම උනත් එයාගේ අම්මලා තාත්තලා අපිට වඩා යමක් දන්නවා ඇතිනේ

    Ela.Thankz mcn. Ow unge dad thamai idea eka dala thiyenne mulinama.:eek: