Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help needed. Request from Genuine Profile
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතවත් එළකිරි යහළුවනි,

මම මේ request එක කරන්නෙ මගෙ original profile එකෙන්. මම ඉතාමත් පුද්ගලික කාරණාවක් නිසා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ මේ මොහොතෙ.

මට ඔයාල හරි, ඔයාලා දන්න හරි, mobile සම්බන්දයෙන් හොද දැණුමක් තියෙන පුද්ගලයෙක් එක්ක කතා කරන්න ඕනා. මට ඕනා වෙලා තියනවා පරණ viber සහ IMO වලින් වෙච්ච chat සහ calls පිලිබදව deleted history එක නැවතත් හොයාගන්න. මේ දේ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට කියන්න.

මම යම් කාරණාවක් නිසා ගොඩාක් අසරණ වුන මෑතකට ඉහතදී විවාහයකට එළබුන කෙනෙක්. මම පිටරටක වැඩ කරන කෙනෙක්. මට ඉතාමත් පිලිගන්න පුලුවන් සාධක තියනවා මට වැරැද්දක් සිද්ද වෙලා තියනවා කියන්න. මම මේ උදවුව ඉල්ලන්නෙ නොමිලේ නෙවෙයි. මම ඒ ලබා දෙන සේවාවට ඊට ගැලපෙන අන්දමින් payment කරන්නම්.

මේක විහිලුවක් නම් නෙවෙයි. මට උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මම මේ ඒ පුද්ගලයාට මගේ අත්‍යාවශ්‍ය පුද්ගලික තොරතුරු ලබා දෙන්න ලෑස්තියි.

[QUOTE="ZeeMARZ, post: 22238789, member: 513088"] [COLOR="Blue"][SIZE="3"]හිතවත් එළකිරි යහළුවනි, මම මේ request එක කරන්නෙ මගෙ original profile එකෙන්. මම ඉතාමත් පුද්ගලික කාරණාවක් නිසා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ මේ මොහොතෙ. මට ඔයාල හරි, ඔයාලා දන්න හරි, mobile සම්බන්දයෙන් හොද දැණුමක් තියෙන පුද්ගලයෙක් එක්ක කතා කරන්න ඕනා. මට ඕනා වෙලා තියනවා පරණ viber සහ IMO වලින් වෙච්ච chat සහ calls පිලිබදව deleted history එක නැවතත් හොයාගන්න. මේ දේ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට කියන්න. මම යම් කාරණාවක් නිසා ගොඩාක් අසරණ වුන මෑතකට ඉහතදී විවාහයකට එළබුන කෙනෙක්. මම පිටරටක වැඩ කරන කෙනෙක්. මට ඉතාමත් පිලිගන්න පුලුවන් සාධක තියනවා මට වැරැද්දක් සිද්ද වෙලා තියනවා කියන්න. මම මේ උදවුව ඉල්ලන්නෙ නොමිලේ නෙවෙයි. මම ඒ ලබා දෙන සේවාවට ඊට ගැලපෙන අන්දමින් payment කරන්නම්. මේක විහිලුවක් නම් නෙවෙයි. මට උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මම මේ ඒ පුද්ගලයාට මගේ අත්‍යාවශ්‍ය පුද්ගලික තොරතුරු ලබා දෙන්න ලෑස්තියි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom