Help needed. Request from Genuine Profile

හිතවත් එළකිරි ‍යහළුවනි,

මම මේ request එක කරන්නෙ මගෙ original profile එකෙන්. මම ඉතාමත් පුද්ගලික කාරණාවක් නිසා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ මේ මොහොතෙ.
මට ඔයාල හරි, ඔයාලා දන්න හරි, mobile සම්බන්දයෙන් හොද දැණුමක් තියෙන පුද්ගලයෙක් එක්ක කතා කරන්න ඕනා. මට ඕනා වෙලා තියනවා පරණ viber සහ IMO වලින් වෙච්ච chat සහ calls පිලිබදව deleted history එක නැවතත් හොයාගන්න. මේ දේ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට කියන්න.
මම යම් කාරණාවක් නිසා ගොඩාක් අසරණ වුන මෑතකට ඉහතදී විවාහයකට එළබුන කෙනෙක්. මම පිටරටක වැඩ කරන කෙනෙක්. මට ඉතාමත් පිලිගන්න පුලුවන් සාධක තියනවා මට වැරැද්දක් සිද්ද වෙලා තියනවා කියන්න. මම මේ උදවුව ඉල්ලන්නෙ නොමිලේ නෙවෙයි. මම ඒ ලබා දෙන සේවාවට ඊට ගැලපෙන අන්දමින් payment කරන්නම්.

මේක විහිලුවක් නම් නෙවෙයි. මට උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මම මේ ඒ පුද්ගලයාට මගේ අත්යාවශ්ය පුද්ගලික තොරතුරු ලබා දෙන්න ලෑස්තියි.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,493
    113
    චීත්තයක් වෙන්න ඇති ෂුවර් එකටම.:P
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    mama terenawa machan wela tiyana de. PM ekak danna. mata salli awashya naha. oya e professional tool eka witharak araganna. oyata ona podi wadak nisa monthly membership ekak aran wade karagena ayin wenna. oya imo,skype,viber,whatsapp onama ekak ganna puluwan. habai oyata e anith parshawaye smart phone ekata sampurna access eka tiyenna ona. root karannama onnath naha e phone eka. access tibbama athi.:cool:
     
    • Like
    Reactions: ZeeMARZ

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    oooh. maam passe dakke oya pita rata kiyala. ehenam wasthuwa karanna deyak naha. mokada phicically access ekak ona e anith parshawaye phone ekata. ehema nathuwa monawath ganna baha yaluwa. thiyanawa kiyana ekakwath wada karanne naha. :yes::yes:
     
    mama terenawa machan wela tiyana de. PM ekak danna. mata salli awashya naha. oya e professional tool eka witharak araganna. oyata ona podi wadak nisa monthly membership ekak aran wade karagena ayin wenna. oya imo,skype,viber,whatsapp onama ekak ganna puluwan. habai oyata e anith parshawaye smart phone ekata sampurna access eka tiyenna ona. root karannama onnath naha e phone eka. access tibbama athi.:cool:

    Thanks bro. Mama PM karannam dan
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oooh. maam passe dakke oya pita rata kiyala. ehenam wasthuwa karanna deyak naha. mokada phicically access ekak ona e anith parshawaye phone ekata. ehema nathuwa monawath ganna baha yaluwa. thiyanawa kiyana ekakwath wada karanne naha. :yes::yes:

    genith rata atte ban,
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    na machan, eya lankawe

    ehenam sorry machan.! ubata e phone ekata app ekak install karawanna hakiwak tiyanam eyata nodani ( ekai mama adahas kale e anith parshawaye phone ekata physically access wenna puluwanda kiyala) anna ethakota oya onama ekak aran denna puluwan. whatsapp, viber, skype, imo oya onama ekak.:yes::yes:

    PS: chat history witharak newei. awa giya calls, e contacts okkoma
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    danata pawule kenekwa lagin tiyapan. saka karana ekath echchara hoda deyak newei. kalpanawen wada karapan. uba lankawata awata passe mawa contact karapan. karanna ona de kiyannam phone eka sambanadawa. :cool:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    na machan, eya lankawe

    ehenam ohomma idala shape eke lankawata awith game eka dipan, genun wa allanna ona okkoma proof ekka bella mulinma machan nettam un apita mayam dala kohomahari berenawa apiwat andala,

    mu wage weyan :P

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,608
    6,196
    113
    ගග අද්දර
    මන් ඇප් ගැන නම් දන් නැහැ මචන් හැබැයි ඩිලීට් කරපු sms නම් ගන්න පුළුවන්.
    ෆෝන් එක රූට් කළා
    Code:
    ./dbdata/databases/com.android.providers.telephony/mmssms.db
    ./data/data/com.jb.gosms/databases/gommssms.db

    ඔන්න ඔය ෆයිල් දෙක ගත්ත.
    Code:
    SysTools Sqlite Database Recovery
    මෙන්න මේ සොෆ්ට් වේය එකෙන් ඕපන් කලාම sms ටික පෙන්නයි

    නැත්නම් GT Recovery app එක දාගෙන රිකවර් කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: ZeeMARZ