kaurut nadda.. phone gana danna kiyana aya ehema. thread ekakata link ekak hari danda



මචං check premier mobile at mount lavinia. 1 of the best mobile phone shops in sri lanka.
මුන්ගේ සාමානයෙන් prices එහෙමත් fair මචං
http://www.premiermobile.lk/categories.php?path=1-5
Machan man havasa meyalata atuluva tan godakata call kala me model eka dan hoyannama na. ekai ks eka ebay ekan purchase karana eka safe da
එහෙමද? එහෙනම් මචං මං නම් කියන්නේ ebay ගෙන්නන් න එපා කියල මචං. මොකද මොකක් හරි fault එකක් අවොත් උබට warranty claim කරගන්න බැරි වෙනවා බන් මෙහෙ කඩේකින්. e.g softlogic ලා ගෙන් ඕක නැත්තම් LUMIA 925 එකක් ගනින් කෝ![]()
එහෙමද? එහෙනම් මචං මං නම් කියන්නේ ebay ගෙන්නන් න එපා කියල මචං. මොකද මොකක් හරි fault එකක් අවොත් උබට warranty claim කරගන්න බැරි වෙනවා බන් මෙහෙ කඩේකින්. e.g softlogic ලා ගෙන්