මචන්ලා, කවුරුහරි ඉන්නවාද X Box gaming pass Ultimate use කරන.
මන් හිතන් ඉන්නේ මෙහෙම කොරන්න්ඩ.
1. Xbox Gaming pass ultimate subscription එක ගන්න.
2. Xbox controller එකක් ගන්නවා( not the consol)
3. Samsung smart TV එකට connect කරලා ගේම් play කරනවා.
4. Meta quest VR headset එකක් ගත්තොත් එකත් එක්කත් link කර්ලා ගෙම් ගහන්න පුලුවන්
මෙක cost effective solution එකක් ද ?
X box, PS5 වගේ consol බලට වියදම් කරනවවාට වඩා hoda experience ekak ගන්න පුලුවන් ද මෙකෙන්.
කවුරුහරි මෙහෙම ක්‍රරන කෙනෙක් ඉන්න්වා ද ?
Thanks

(announced this week)