Help one yaluwane...ikmanta..

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Paypal Account ekak hadana boru MALAYSIAN address ekak dammoth prasnayak wenawada? Help ekak denna yaluwane...

    PayPal account 1ක ට බොරු address දන්න ඕනි නෑ බං.. මොකද ඒක සුවර් සයිට් 1ක්..address 1ක කොහොමත් උබට විතරයි පෙන්නන්නේ... හැක් කරන්න අමාරුයි.
    :shocked:මට හිතෙන විදිහට බොරු address දැම්මොත් පස්සට අවුල යන්න පුළුවන්...මොකද සමහර site වල බොරු අල්ලනවනෙ.. එහම මොකක් හරි උනොත් , නැත්නම් එහම ලිපිනයක් ඇත්තටම තිබ්බොත් උබට අනිවා අවුලයනවා.. එතකොට අපරාදේ.. අනික හරි address හොයා ගන්න වුන් ගාවත් ක්‍රම ඇති..(බැංකු....)
    හොදම දේ තමා ඇත්ත දාන 1ක..