unity eke barclays walin ganda... barclays.com check karanda...
3000s gaanak .barclays site 1k thiyenawa prices.![]()


Unity එක ඉස්සරහා තියෙනවා Shop එකක්..
මට නම මතක නෑ..
ඒකේ තිබ්බා..
3500ට අඩුවෙන්..
Shop එකේ ඉස්සරහා Notice දාලා තියෙනවා..
hmm elaunity 1k raumak daala balanna. adu thanak balala ganna..


මගෙ යාළුවෙක් තමයො Liberty Plaza එකට Pen දාන්නෙ...
Kingston 16GB එක කඩේට දන්නෙ 3500ට වගේලු, කඩවල්වල 4000කට වගේලු විකුනන්නෙ...
Kingston 32GB එක කඩේට දන්නෙ 7500ට වගේලු, ඒක කඩවල්වල 8500ක් විතර වෙනවලු...