මට ඔන්ලයින් වැඩ කරලා හොයා ගන්න සල්ලි පේපෑල් වලින් ලංකාවේ මගේ HNB Account එකට ගෙන්නගන්න හැටි ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවානම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ලොකු උදව්වක්.
1. Country එක විදිහට ලංකාව දැම්මොත් සල්ලි ගෙන්නගන්න බෑ කියලා මම අහල තියෙනවා. එහෙනම් Country එක විදියට දාන්න ඕනෑ රට මොකක්ද?
2. Nationality එක විදිහට දාන්න ඕනේ Sri Lanka කියලද?
3. Account Type එක දාන්න ඕනේ Personal ද Premium ද නැත්නම් Business ද? ඔන්ලයින් වැඩ කරලා ලොකු මුදලක් මට ලැබෙයි කියලානම් බලාපොරොත්තුවක් නෑ. ඉතින් මට මෙතනදි තෝර ගන්න ඕනේ අඩුම ගානක් කැපිලා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදියක්.
4. Country එක විදියට වෙන රටක නමක් දාන එක නීත්‍යානුකූල නොවන නිසා මගේ ඇත්ත නම, ලිපිනය දාන එක ප්‍රශ්නයක් වෙනවාද නැත්නම් නම, ලිපිනය වගේ විස්තරවලට කැමති දෙයක් දාන්න පුලුවන්ද? වැදගත් වෙන්නේ Credit/Debit Card Details වල නිවැරදිබව විතරද?