Help please

djruki

Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    Machanla kohenda ganna puluwan regiform balls ? Arpico eke godak loku ewa thiyanwada ,,,, snow man kenek hadanna ban 🤫🤫🤓🤓🤓🧐
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පිටකොටුවේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ඇතුලේ පාරේ ඉස්සරහට පලයන්, එතකොට තියෙනවා පොත් පත් ඒවා මේවා විකුණන්න තියෙන පීපල්ස් පාක් කියලා ලොකු බිල්ඩින් එකක්, එකේ යන පැත්තේ කෙලවරේම කඩේ තියෙනවා ඕනේ හැටියේ, ඕන හැඩයේ රිජිෆෝම්. තනිකර රිජිෆෝම් කඩයක්, බෝල එක එක සයිස් වලින් තියෙනවා.