Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help Please ;(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ...

මේ තමයි මගේ ජීවිතේ , නන්නාදුනන මිනිස්සුන්ගෙන් මම ඉල්ලන ලොකුම උදව්ව .ඇත්තම කිව්වොත් ඔලුවට වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නෑ බන්. එපා වෙලා ඉන්නේ හැමදේම... මැරෙන්න හිතිලා තියෙන්නේ....  ජිවිතේ මම ගත්ත සමහර මෝඩ තීරන නිසා අද පට්ට විදියට අසරණ වෙලා , හිර වෙලා ඉන්නේ... මට මගෙත් එක්කම තරහයි බන්. ඊයේ රෑ ඉදන් තවම නිදි නෑ බන් ... කල්පනා කරනවා. මන් සල්ලි නෙමෙයි ඉල්ලන්නේ බන්....

මගේ වයස දැන් 33 යි . මම migrate වෙන්න ඉන්නේ. සල්ලි ප්රශ්නයක් නෑ මචං , ඒක විසදගත්ත !! ..... එත් මගේ career path එකේ අම්බානට gaps තියෙනවා බන්. දැන් ඒ ටික පුරවන්න වෙලා ... හැබැයි හොර document හදන්න මන් කැමති නෑ බන්... මම married මචන් , අපිට ළමයිත් නෑ ... අපි දෙන්නටම තියෙන එකම ලොකුම dream එක මේක.... අනේ මචං , පුළුවන් කෙනෙක් ඉන්නවා නම් , තමන්ට කියල පොඩි හරි registered , website එකක් තියෙන company එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් , IT position එකක් mention කරලා මට service letter එකක් හදල දෙන්න පුලුවන්ද ?? අනේ ගොඩක් පින් මචං එහෙම කරොත්.... ඒ වැඩේට මොකක් හරි වියදමක් යනවා නම් මන් ඒක හරි කමක් නෑ දෙන්නම්... මන් පොරොන්දු වෙනවා බන් මන් නිසා කිසිම ප්රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නෑ කියල.

මගේ හීනේ මගේ ඇස් ඉස්සරහම දියවෙලා යනවා මචං ....

මන් දැක්ක රට යන්න සුදුසුකම් තියාගෙනත් සල්ලි නැතුව විදවන කොල්ලෝ...

එත් මට සල්ලි ලැබිලත් අනිත් ඒවගෙන් හිරවෙලා...

අනේ මට උදව් කරපං මචන් ... ප්ලීස්

[QUOTE="ENEMY, post: 28593838, member: 260024"] [SIZE=5]මචන්ලා ... මේ තමයි මගේ ජීවිතේ , නන්නාදුනන මිනිස්සුන්ගෙන් මම ඉල්ලන ලොකුම උදව්ව .ඇත්තම කිව්වොත් ඔලුවට වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නෑ බන්. එපා වෙලා ඉන්නේ හැමදේම... මැරෙන්න හිතිලා තියෙන්නේ.... :( ජිවිතේ මම ගත්ත සමහර මෝඩ තීරන නිසා අද පට්ට විදියට අසරණ වෙලා , හිර වෙලා ඉන්නේ... මට මගෙත් එක්කම තරහයි බන්. ඊයේ රෑ ඉදන් තවම නිදි නෑ බන් ... කල්පනා කරනවා. මන් සල්ලි නෙමෙයි ඉල්ලන්නේ බන්.... මගේ වයස දැන් 33 යි . මම migrate වෙන්න ඉන්නේ. සල්ලි ප්රශ්නයක් නෑ මචං , ඒක විසදගත්ත !! ..... එත් මගේ career path එකේ අම්බානට gaps තියෙනවා බන්. දැන් ඒ ටික පුරවන්න වෙලා ... හැබැයි හොර document හදන්න මන් කැමති නෑ බන්... මම married මචන් , අපිට ළමයිත් නෑ ... අපි දෙන්නටම තියෙන එකම ලොකුම dream එක මේක.... අනේ මචං , පුළුවන් කෙනෙක් ඉන්නවා නම් , තමන්ට කියල පොඩි හරි registered , website එකක් තියෙන company එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් , IT position එකක් mention කරලා මට service letter එකක් හදල දෙන්න පුලුවන්ද ?? අනේ ගොඩක් පින් මචං එහෙම කරොත්.... ඒ වැඩේට මොකක් හරි වියදමක් යනවා නම් මන් ඒක හරි කමක් නෑ දෙන්නම්... මන් පොරොන්දු වෙනවා බන් මන් නිසා කිසිම ප්රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නෑ කියල. මගේ හීනේ මගේ ඇස් ඉස්සරහම දියවෙලා යනවා මචං .... :( මන් දැක්ක රට යන්න සුදුසුකම් තියාගෙනත් සල්ලි නැතුව විදවන කොල්ලෝ... එත් මට සල්ලි ලැබිලත් අනිත් ඒවගෙන් හිරවෙලා...[/SIZE] [B][SIZE=6] අනේ මට උදව් කරපං මචන් ... ප්ලීස් :([/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom