manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මට සින්ගප්පුරු ඉදන් යාලුවෙක් පොන් එකක් එවන්න යන්නෙ. DHL එකෙන් මෙහෙට එවන්නන් කිඋවා. කස්ටම් එකෙන් අල්ලයිද පොන්එක .අහුවෙන්නෙ නැතුව ගෙන ක්‍රරමයක් කියහන්කො. පොතක් අස්සෙ දාලා ගෙන්නුවොත් . මාට්ටු උනොත් TAX එක කියක් ගෙවන්න වෙයිද. used galaxy s2 ekak. අනෙ මොකක් හරි ක්‍රමයක් කියන්න.