ත්‍රෙඩ් එකේ නේම් එක ඉස්ස්‍රහින් තියෙනවනේ ත්‍රෙඩ් එකේ මුලු පෝස්ට් ගාන. ඒක උඩ ක්ලික් කරපන්
oya thiyenne thread eka issaraha Replies kiyala

ඒක තමයි කිව්වේ. ත්‍රෙඩ් එක ඉස්සරහ රිප්ලයිස් කියලා තියෙන්නේ ගානක්. ඒක උඩ ක්ලික් කරපන්naa mata one eka eka member kochcara post ganak e thread ekata dala tiyenawada kiyala dana ganna![]()
එහෙම නැත්නම් මෙහෙම කරපන්. උදා: විදිහට
උඹේ ත්‍රෙඩ් එකේ ඇඩ්‍ර්ස් එක මේකනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1195422
ඕකෙන් අන්තිමට තියෙන නම්බර් එක කොපි කරගනින්
ඊට පස්සේ මේකේ ** තියෙන තැන්වලට ඒ නම්බර් එක ගහලා පලයන්
http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=*****
උඹේ ත්‍රෙඩ් එකටනම්
http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1195422

වෙල්කම්. ඕකම තමයි එන්නේ රිප්ලයිස් උඩ ක්ලික් කලාමත් ඒක ලේසියිthnx machan matath eka thamai ona wela tibune![]()
![]()