Help prolink H9601 modem In windos 7x64

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මේක Router+Modem එකක් නේ එහෙනම් ඔයාට
Ethernet Port එකට Driver එක Install කරන්න වෙන්නේ Modem එකට නෙවෙයි
නමුත් USB ඒකෙන් Connect වෙනවා නම් Modem එකට Driver ඕනේ
මම කියන්න motherboard ඒකේ Model එක බලාගෙන අදාළ site එකට ගිහිල්ලා Network Driver එක
Download කරන්න කියලයි.