Help quit smoking

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Rapunzel mudiyanselage malkanthi @Rapunzel003 :yes: den na uberta:angry:
    Rapunzel from Awissawella
    @Rapunzel003


    B-1u_xmWsAA0yGU.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එක රැයකින් නවත්තපම්, කරන්න පුලුවන්
    ඕය ගම්, නිකොටින් පැචස්, වේප්ර් වලට යන්න එපා, ඊලගට එවට ඇඩික්ට් වෙනව, ඒව නැති උනාම ආයෙ සිගරට් ඕන වෙනව

    බොරැල්ලෙ ලය රෝහලට ගිහිල්ල, සිගරට් ඇඩික්සන් කතාව කියපම්
    උබෙ lung function test එහෙකුයි, xray එහෙකුයි අරන්, ඩොකාලා උබට පෙන්නයි මොකක් හරි සීරියස් ඩැමෙජ් වෙලා නන්.

    තව එතනට එනව බයොස්පි කරගන්න එහෙම කට්ටිය, ලන් කැන්සර් කට්ටිය, සිගරට් බීපු එවුන්
    බයොස්පි රිපොට් එකක් ඩොකා උන්ට තේරුම් කරල දෙන කොට උන්ගෙ මූනු වල ෆීලින් එක එහෙම බලාගන්න පුලුවන්
    ඒව දැක්කම ආයෙ බොන්න හිතෙන්නෙ නෑ

    ඔය නිකොටින් විසදුම් වැඩක් නෑ, හරියන්නෙ නෑ, හිත රැවෙටනව විතරයි
    Bump
     
    • Like
    Reactions: Solo Rider