HELP [SAMSUNG R540]

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන්ලා මෙන්න මේ ලැප් එක මගේ මල්ලි කෙනෙක්ගේ. මිනිහ සෙකන්ඩ් හෑන්ඩ් අරන් තියෙන්නේ 40000/- කට.

    SAMSUNG R540

    56163.jpg


    • 15.6-inch 720p (1366x768) glossy panel with LED backlighting
    • Windows 7 Home Premium 64-bit
    • Intel Core i3-370M dual-core processor (2.40GHz, 3MB L3, 4.8GT/s QPI, 35W TDP)
    • Intel HM55 chipset
    • ATI Radeon Mobility graphics
    • 4GB DDR3-1066 dual-channel RAM (2x 2GB)
    • 250GB 5400RPM Toshiba hard drive
    • Atheros AR9285 802.11n wireless LAN
    • DVD burner (TSSTcorp CDDVDW TS-L633J)

    කලින් කිසිම අවුලක් තිබ්බේ නෑ ලු. එකපාරටම සෑහෙන්න ස්ලෝ වුනා ලු.ඊට පස්සේ බුට්‌ ස්ක්‍රීන් එකේ නැවතුනා. අලුතින් වින්ඩෝස් දැම්මා. දැන් බුට්‌ නම් වෙනවා එත් මාරම ස්ලෝ. මොකක් වෙන්න ඇත්ද අවුල? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න. බම්ප් එකක්හරි දීලා යන්න.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    VM එක බලන්නෝ...... ඕකට කේස් ගොඩක් බලපාන්න පුලුවන්...... මට හිතෙන්නේ නම් හාඩ් එක කියලයි.... බලන්න වෙනවා බං.... :)