Help SINHALA Fonts copy paste error

saja

Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    assignment එක දෙන්න ඉන්නේ typesetting කරන්න , මට පොඩි පොඩි changes කරන්න ඕනේ උනොත් කියල pdf එකින් copy paste කලාම (testing) හරියට එන්නේ නැ

    ලොකු උදව්වක් මේකට advice එකක් දෙන්න
    font Iskoola Pota හරි Fmabhaya තමා assignment එකේ ඉල්ලන්නේ

    copy paste text

    ව්‍යාපාර කලමනාකරණය

    සිසුන් සඳහා ව්‍න ප්‍රායයෝගික පැව්‍රුම් - (බාහිර ක්‍රියාකාරකම් ඇතුළත්ව්‍.)
    උපයෙස්

    1. න්‍යායාත්මක කරුණු ප්‍රායයෝගික භාවිතයට ගැයන්‍යි න්‍ම් එම කරුණු විස්තර කළ යුතු යේ.
    (උද - සංවිධාන්‍ කරණය කිරීයම් දී සංවිධාන්‍ කරන්‍ 􀄁යාවලිය විස්තර කිරීම)
    2. ප්‍රායයෝගික තත්ත්වය නිරූපන්‍යේ දී යමවලම් භාවිතා කිරීම අනිවාර්ය යේ.
    උද- SWOT, PEST, න්‍යස, ප්‍රශ්තාර



    pdf text

    https://drive.google.com/drive/folders/1WDxo9bYkxwj245ujkhp4hYftTfF6HkOp?usp=sharing



    original-pdf.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    typesetting දීල ගන්න word document එකේ අකුරු වෙන word එකකකට copy paste කලාම ඇද කුද ව්නොත් , කොම්බු case උනොත් මොකෝ කරන්නේ ?

    word 2016 windows 10


    copy paste from pdf case
    උඩ අකුරු ටික බලන්න please
    ප්‍රායයෝගික පැව්‍රුම්
    ගැයන්‍යි න්‍ම්

    මොකක්ද බං හරියටම වෙන්න ඕනේ...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    නැ නැ ඔය උඩ දාල තියෙන google drive ලින්ක් එකේ pdf එකේ අකුරු ටික අලුත් word එකකකට copy paste කලාම තමා මේ අකුරු case එක එන්නේ


    word document ekenda PDF convert kale?