Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help Sinhala Subtitles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Movie එකකට සබ් දෙන්න පුලුවන් ක්රම දෙකක් තියෙනවා, එකක් තමයි hard sub අනික තමයි soft sub.

hard sub කියන්නේ මොකක්ද කියන්න කලින් movie එකක් හැදිලා තියෙන විදිය දැනගන්න ඕනේ, movie එකක් හැදිලා තියෙන්නේ frames ගොඩක් එකතු වෙලයි, frame එකක් කියන්නේ පින්තූරයකටයි. ඒ පින්තූර ගොඩක් තත්පරයකට යම් කිසි ප්රමාණයකට චලනය වෙලා තමයි අපිට movie එක පේන්න ගන්නේ. මෙන්න මේ වගේ

මේකට තමයි කියන්නේ frames per seconds කියලා.

hard sub වලදි වෙන්නේ මේ හැම frame එකකටම subtitles අමුනනවා (හරියට අපි photoshop වලදි පින්තූරයක් අරගෙන ඒකට text එකතු කරලා ඒක ආයි image එකක් විදියට save කරනවා වගේ, එහෙම save කරාම අර අකුරුත් පින්තූරයේම කොටසක් වෙනවානේ? ආයි අපිට ඒ අකුරු වෙන් කරලා ගන්න බෑ නේ?), එතකොට ඒක hard, හරියට ගලේ කොටනවා වගේ ආයි අයින් කරන්න බෑ. soft sub කියන්නේ මීට වඩා වෙනස් දෙයකටයි, soft sub එකක් එන්නේ වෙනමම file එකකයි හෝ movie එක mkv container format එකෙන් එනවා නම් ඒ file එක ඒක(mkv file එක) ඇතුලේම තියෙනවා, මේ file එකක format එක තමයි srt. අපි movie එකක් run වෙන්න දාලා යම් කිසි player එකකදි පස්සේ srt file එකක් add කරගත්තම, අර player එකෙන් කරන්නේ movie එකේ අදාළ frame එකට සාපේක්ෂ ලෙස sub එක දෙන එකයි එතකොට අපිට movie එකත් සමග subtitles පේන්න ගන්නවා. මේක නිසයි ගොඩක් dvd players වලට soft sub වැඩ කරන්නේ නැත්තේ මොකද ගොඩක් dvd players වලට හැකියාවක් නෑ මේ srt files read කරන්න, විශේෂයෙන්ම srt file එකේ language එක සිංහලෙන් වගේ තියෙන කොට (සිංහල කියන්නේ unicode ,ගොඩක් dvd players support කරන්නේ නෑ unicode fonts වලට)

මේ tutorial එක follow කරන්න, ඒකේ ඔක්කොම තියෙනවා.

https://chibimink.wordpress.com/2012/01/29/making-hardsub-hard-subtitle-with-virtualdub/

[QUOTE="Radioactive, post: 17982782, member: 512093"] Movie එකකට සබ් දෙන්න පුලුවන් ක්රම දෙකක් තියෙනවා, එකක් තමයි hard sub අනික තමයි soft sub. hard sub කියන්නේ මොකක්ද කියන්න කලින් movie එකක් හැදිලා තියෙන විදිය දැනගන්න ඕනේ, movie එකක් හැදිලා තියෙන්නේ frames ගොඩක් එකතු වෙලයි, frame එකක් කියන්නේ පින්තූරයකටයි. ඒ පින්තූර ගොඩක් තත්පරයකට යම් කිසි ප්රමාණයකට චලනය වෙලා තමයි අපිට movie එක පේන්න ගන්නේ. මෙන්න මේ වගේ [IMG]http://content.photojojo.com/wp-content/uploads/2008/09/FEATURE.gif[/IMG] මේකට තමයි කියන්නේ frames per seconds කියලා. hard sub වලදි වෙන්නේ මේ හැම frame එකකටම subtitles අමුනනවා (හරියට අපි photoshop වලදි පින්තූරයක් අරගෙන ඒකට text එකතු කරලා ඒක ආයි image එකක් විදියට save කරනවා වගේ, එහෙම save කරාම අර අකුරුත් පින්තූරයේම කොටසක් වෙනවානේ? ආයි අපිට ඒ අකුරු වෙන් කරලා ගන්න බෑ නේ?), එතකොට ඒක hard, හරියට ගලේ කොටනවා වගේ ආයි අයින් කරන්න බෑ. soft sub කියන්නේ මීට වඩා වෙනස් දෙයකටයි, soft sub එකක් එන්නේ වෙනමම file එකකයි හෝ movie එක mkv container format එකෙන් එනවා නම් ඒ file එක ඒක(mkv file එක) ඇතුලේම තියෙනවා, මේ file එකක format එක තමයි srt. අපි movie එකක් run වෙන්න දාලා යම් කිසි player එකකදි පස්සේ srt file එකක් add කරගත්තම, අර player එකෙන් කරන්නේ movie එකේ අදාළ frame එකට සාපේක්ෂ ලෙස sub එක දෙන එකයි එතකොට අපිට movie එකත් සමග subtitles පේන්න ගන්නවා. මේක නිසයි ගොඩක් dvd players වලට soft sub වැඩ කරන්නේ නැත්තේ මොකද ගොඩක් dvd players වලට හැකියාවක් නෑ මේ srt files read කරන්න, විශේෂයෙන්ම srt file එකේ language එක සිංහලෙන් වගේ තියෙන කොට (සිංහල කියන්නේ unicode ,ගොඩක් dvd players support කරන්නේ නෑ unicode fonts වලට) මේ tutorial එක follow කරන්න, ඒකේ ඔක්කොම තියෙනවා. [url]https://chibimink.wordpress.com/2012/01/29/making-hardsub-hard-subtitle-with-virtualdub/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom