Help to buy a LED Monitor

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මචන්ලා හොඳ LED Monitors තියන තැනක් දන්නවද ? Price එක්කම කියපල්ලා අඟල් 19 & 21
     

    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    මේක හරියට update වෙලා නැහැ නේද මචන් මේවා පරණ ගණන මම හිතන්නේ

    Na machan oka update wenawa.. mama badu ganne okenmai.. same price.. sure.. :) ona nam cl karala ahapanko.. 0117510510... :)